ඕක කොල්ලෝ අපේ හැටි බන්... ඉන්නකම් අගේ නෑ.. නැති උනාම අගේ තේරෙන්නේ...... ඉන්නකොට මලවදේ...... අත් අරියගමන් පුදුම නිදහසක් දැනෙන්නේ,,,, එත් මාසයක් දෙකක් ගියාම තමා තනිකම, පාළුව දැනෙන්නේ.....

මං මගේ ෆස්ට් ලව් එක දැක්කොත් වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත.. ප්රාර්ථනා කරනවා මුණගැහෙන්න එපා කියලා..මුණගැහුනොත් මොනා වෙයිද දන්නෑ..
ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙලියයි . . .වල්පාල;16984786 said:Thanks machan!!
1ක් set උනා බන්.. කලින් වඩා හොදට මාව තේරුම් ගන්නවා.. ඉවසීමෙන් ඉන්නවා..
එත් කලින් 1ක තරම් ලස්සන නෑ..![]()
ඉරිසියාව/කුහක කම කියන්නේ අන්න ඕකට! තමන්ට නැති දෙයක් වෙන කෙනෙකුට ලැබෙන කොට බලාගෙන ඉන්න බැරි කම. තමන් අතඇරපු කෙල්ලට කෙල වුනා නං හරී සතුටුයි! ඒකිම යන්න ගිහින් නං තව කමක් නෑ! තමුන්ම අත ඇරලා, තව එකීට හරියනකොට ඒකටත් කහිනවා! පුදුම සතෙක් නේ උඹ!
ඔහොම හිතුවොත් නං උබට ලොවෙත් වරදිනවා පුතෝ.. ජීවිතේ යම්කිසි තැනකදී උබට ඒකිව එපා කියල හිතුන නං ඒකිව අත ඇරපු එක ගැන ආයෙ දුක් වෙන්න එපා... වැරදිලා හරි උබට කසාද බැන්දට පස්සේ අපෝ මෙකි හරියන්නේ නැ කියල හිතුනනම් උබ එදාට ලොවෙත් විනාසයි.. උබට අත අරින්න හිතුනේ යම්කිසි නොගැලපීමක් නිසානේ.. එහෙනං එක ගැන හිතල හිත හදාගනින් මම කරේ හරි දේ එක කරේ මෙන්න මේ නිසා කියල...
ඒ වගේම තමයි ඔකේ අනිත් පැත්තත්.. ජීවිතේ තීරණ ගනිද්දී හොදට හිතල බලල තීරණ ගනින්... ගෙවෙන හැම තප්පරයක්ම අතීතයට එකතු වෙනවා කියන එක මතක තියාගෙන ජීවත් වෙයන්.. අතීතයෙන් දේවල් අපිට කවම කවදාවත් වෙනස් කරන්න බෑ.. එක නිසා ජීවිතේ දේවල් ගැන තීරණ ගනිද්දී හොදට හිතල ගනින් මචං.. ජීවිතේ කවදමහරි දවසක උබට පසුතැවිලි වෙන්න වෙනවනං එහෙම තීරණ නොගෙන හිටපං..
ඊලග දේ.. ජීවිතේට හොද දේවල් ඕන තරං ලැබෙනවා.. නමුත් හොදම දේ ලැබෙන්නේ එකම එක පාරක් විතරයි... එක නිසා කණගාටු නොවී ඉවසපන්.. හොද දේ නෙමෙයි හොදම දේ වෙනුවෙන්...
වල්පාල;16984459 said:මන් අවුරුදු 4ක් Love කරලා කෙල්ලව එපා කියලා අත ඇරියා (කෙල්ලට 16 දි යාලු උනේ.. මට 19 යි.. )..මන් Campus select උනා..
දැන් මෙකි වෙන කොල්ලෙක් 1ක් 1ක යද්දී මට මාර අවුලක් දැනේනවා... මුල් මුල් කාලේ case දාගත්තා.. campus වැඩත් අනා ගත්තා... case 1kta දැන් අවුරුද්දකටත් වැඩි.. ඒත් තාමත් දැක්කාම හෙන අවුලක් යනවා..
ඇයි මෙහෙම වෙන්නේ???
ඔහොම හිතුවොත් නං උබට ලොවෙත් වරදිනවා පුතෝ.. ජීවිතේ යම්කිසි තැනකදී උබට ඒකිව එපා කියල හිතුන නං ඒකිව අත ඇරපු එක ගැන ආයෙ දුක් වෙන්න එපා... වැරදිලා හරි උබට කසාද බැන්දට පස්සේ අපෝ මෙකි හරියන්නේ නැ කියල හිතුනනම් උබ එදාට ලොවෙත් විනාසයි.. උබට අත අරින්න හිතුනේ යම්කිසි නොගැලපීමක් නිසානේ.. එහෙනං එක ගැන හිතල හිත හදාගනින් මම කරේ හරි දේ එක කරේ මෙන්න මේ නිසා කියල...
ඒ වගේම තමයි ඔකේ අනිත් පැත්තත්.. ජීවිතේ තීරණ ගනිද්දී හොදට හිතල බලල තීරණ ගනින්... ගෙවෙන හැම තප්පරයක්ම අතීතයට එකතු වෙනවා කියන එක මතක තියාගෙන ජීවත් වෙයන්.. අතීතයෙන් දේවල් අපිට කවම කවදාවත් වෙනස් කරන්න බෑ.. එක නිසා ජීවිතේ දේවල් ගැන තීරණ ගනිද්දී හොදට හිතල ගනින් මචං.. ජීවිතේ කවදමහරි දවසක උබට පසුතැවිලි වෙන්න වෙනවනං එහෙම තීරණ නොගෙන හිටපං..
ඊලග දේ.. ජීවිතේට හොද දේවල් ඕන තරං ලැබෙනවා.. නමුත් හොදම දේ ලැබෙන්නේ එකම එක පාරක් විතරයි... එක නිසා කණගාටු නොවී ඉවසපන්.. හොද දේ නෙමෙයි හොදම දේ වෙනුවෙන්...
ඔහොම හිතුවොත් නං උබට ලොවෙත් වරදිනවා පුතෝ.. ජීවිතේ යම්කිසි තැනකදී උබට ඒකිව එපා කියල හිතුන නං ඒකිව අත ඇරපු එක ගැන ආයෙ දුක් වෙන්න එපා... වැරදිලා හරි උබට කසාද බැන්දට පස්සේ අපෝ මෙකි හරියන්නේ නැ කියල හිතුනනම් උබ එදාට ලොවෙත් විනාසයි.. උබට අත අරින්න හිතුනේ යම්කිසි නොගැලපීමක් නිසානේ.. එහෙනං එක ගැන හිතල හිත හදාගනින් මම කරේ හරි දේ එක කරේ මෙන්න මේ නිසා කියල...
ඒ වගේම තමයි ඔකේ අනිත් පැත්තත්.. ජීවිතේ තීරණ ගනිද්දී හොදට හිතල බලල තීරණ ගනින්... ගෙවෙන හැම තප්පරයක්ම අතීතයට එකතු වෙනවා කියන එක මතක තියාගෙන ජීවත් වෙයන්.. අතීතයෙන් දේවල් අපිට කවම කවදාවත් වෙනස් කරන්න බෑ.. එක නිසා ජීවිතේ දේවල් ගැන තීරණ ගනිද්දී හොදට හිතල ගනින් මචං.. ජීවිතේ කවදමහරි දවසක උබට පසුතැවිලි වෙන්න වෙනවනං එහෙම තීරණ නොගෙන හිටපං..
ඊලග දේ.. ජීවිතේට හොද දේවල් ඕන තරං ලැබෙනවා.. නමුත් හොදම දේ ලැබෙන්නේ එකම එක පාරක් විතරයි... එක නිසා කණගාටු නොවී ඉවසපන්.. හොද දේ නෙමෙයි හොදම දේ වෙනුවෙන්...

ඔහොම හිතුවොත් නං උබට ලොවෙත් වරදිනවා පුතෝ.. ජීවිතේ යම්කිසි තැනකදී උබට ඒකිව එපා කියල හිතුන නං ඒකිව අත ඇරපු එක ගැන ආයෙ දුක් වෙන්න එපා... වැරදිලා හරි උබට කසාද බැන්දට පස්සේ අපෝ මෙකි හරියන්නේ නැ කියල හිතුනනම් උබ එදාට ලොවෙත් විනාසයි.. උබට අත අරින්න හිතුනේ යම්කිසි නොගැලපීමක් නිසානේ.. එහෙනං එක ගැන හිතල හිත හදාගනින් මම කරේ හරි දේ එක කරේ මෙන්න මේ නිසා කියල...
ඒ වගේම තමයි ඔකේ අනිත් පැත්තත්.. ජීවිතේ තීරණ ගනිද්දී හොදට හිතල බලල තීරණ ගනින්... ගෙවෙන හැම තප්පරයක්ම අතීතයට එකතු වෙනවා කියන එක මතක තියාගෙන ජීවත් වෙයන්.. අතීතයෙන් දේවල් අපිට කවම කවදාවත් වෙනස් කරන්න බෑ.. එක නිසා ජීවිතේ දේවල් ගැන තීරණ ගනිද්දී හොදට හිතල ගනින් මචං.. ජීවිතේ කවදමහරි දවසක උබට පසුතැවිලි වෙන්න වෙනවනං එහෙම තීරණ නොගෙන හිටපං..
ඊලග දේ.. ජීවිතේට හොද දේවල් ඕන තරං ලැබෙනවා.. නමුත් හොදම දේ ලැබෙන්නේ එකම එක පාරක් විතරයි... එක නිසා කණගාටු නොවී ඉවසපන්.. හොද දේ නෙමෙයි හොදම දේ වෙනුවෙන්...

ඕක කොල්ලෝ අපේ හැටි බන්... ඉන්නකම් අගේ නෑ.. නැති උනාම අගේ තේරෙන්නේ...... ඉන්නකොට මලවදේ...... අත් අරියගමන් පුදුම නිදහසක් දැනෙන්නේ,,,, එත් මාසයක් දෙකක් ගියාම තමා තනිකම, පාළුව දැනෙන්නේ.....
උබේ අවසන් හුස්ම පොද යනකම් ඔය වේදනාව අඩු වෙන්නේ නැ
හැබැයි හිතපන් යන්න ඉන්න එකා කවදාහරි යනවා![]()