ඇත්තෝ
කති,
බොති,
නටති,
විඳිති,
හු කති,
තමාගේ හෙට ගැන සිතති :rofl:
නැත්තෝ
බනිති,
ගරහති,
හූල්ලති,
ඇත්තෝ ගැන ඊරිසියාවෙන් පැලෙමින් කාලේ ගෙවති :baffled:
වෙනස තේරුම් ගනින් මචංලා. තම සිතට තම අතමය සෙවනැල්ල. එතැනින් එහා දෙයක් නෑ. :D:D අනිත් උන්ගේ ඇද හොයන එක නවත්තල තමන්ගේ අනාගතේ වෙනුවෙන් අද...