Remote කාර් එකක් ගන්න මටත් හෙන පිස්සුවක් තිබ්බ බන් පොඩිකාලේ. කොහෙවත් හොයාගන්න තිබ්බේ නෑ. පල්ලියේ මංගල්ලේ දී ගන්නවා කියල සල්ලි එකතුකරලා ගන්න ගියා. අතේ තිබ්බේ හාරසිය ගානක්. ඒක 550 ක් කිව්වා. :(:(මට පිස්සු වගේ. අඩුකරන්නත් මුදලාලි කැමති උනේ නැහැ. :no:ඒක දිහා බලන් ඉඳලා හප්පුනහම හැරිලා යන කාර් එකක්...