අඬන්නේ ඇයි සුදු මැනිකේ කියන්න පණ මාගේ
හෙලන්නේ ඇයි කදුලැලි ආදර නිල්මිණි දෑසේ
ඔයාව ජීවිතයේ මට හමුවුණ මුල් දවසේ
සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුණේ
කියාපු මිහිරිකතා තවමත් ඇහෙනවා වාගේ
ප්‍රියාවී රැක ගන්නම් හද බලකොටුවෙහි මාගේ
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගෙ ප්‍රේමේ
දිනන්නේ යන යන තැන ඔබ හින්දයි...