ඔබ ඇගේ සිහින කුමරාද?
මේ සටහන තවම අපේ තනිකඩ, ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න අපේ සහෝදරයන්ට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. කියවලම බලන්නකෝ.:yes:
·ඇගේ ඇස ්දිහා බලන්න. ඒ ලස්සන ඇස ්හා ඒවාය ේකණීනිකාවන් (කලුඉංගිරියාවන්) විශාල වේ නම්, ඒ ඇය ඔබට කැමති බව හඟවන්නක්. තමන් කැමතිදෙයක ්දකිනකොට...