පෙම්කිරීම තහනම්.
ප‍්‍රසිද්ධ ස්ථානවල පේ‍්‍රම කරන්නන් ලංකාවේ අද සුබ දසුනක් බවට පත්ව ඇත. කොළඹ ගාල්ල, මාතර , හික්කඩුව, මීගමුව යන මුහුදු තීරවලත් ප‍්‍රසිද්ධ උද්‍යානවලත් ගාලු මුවොදර පිටියේත් පේ‍්‍රම කරන්නන් අද සුලබ දසුනකි. එහෙත් මේ පිළිබඳ යෞවන යෞවනියන් පවසන්නේ වෙනත් කතාවකි.තමන්ට පේ‍්‍රම කරන්නට උචිත...