ලෝකයේ විශ්මිතම බෞද්ධ සිද්ධස්ථානය
බෝරෝබුදුර්
9 වන සියවසට අයත් ලෝකප්‍රසිද්ධ බෝරෝබුදුර් විහාර සංකීර්ණය පිහිටා තිබෙන්නේ ඉන්දුනීසියාවේ, මධ්‍යම ජාවා හි මගලන් ප්‍රදේශයේ යි. ලොව විශාලතම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැලකෙන මෙම විහාරය බුදුදහමේ ඉගැන්වීම මනාකොට ඉස්මතු කෙරෙන අයුරින් සිදු කර ඇති අතර මෙම නිර්මාණය...