*** දැනුමට බිදක් ***
1. බැත - වී
2. මැඩුවන් - පිදුරු
3. මාගල - වී වියලීම සඳහා ගනු ලබන පැදුර
4. ලාහ - වී මනින උපකරණය
5. කමත - ගොයම් පෑගීම සඳහා විශේෂයෙන් සකසන ලද බිම
6. ගොයම් කොළය - ගොයම් ගොඩ ගැසූ කන්ද
7. දැති ගොයියා - ගොයම් ඇවිස්සීම සඳහා යොදා ගන්නා අගින් වක්‍ර වී ඇති ලී දණ්ඩ
8. පැහියන් - හාල්
9. යාල්ලීම - වී මැනීම
10. කාටුව - වී සමග මිශ්‍ර වී ඇති රොඩු
11. මෑල්ල - බොල් වී
12. යතුර - කුල්ල
13. පත් - අත් වල ඉහල කොටස
14. රත්තා - ගින්දර
15. දඩුව - ගිනි දැල්ල
16. හොටබරියා - ඌරා
17. බැද්දේ මුත්තා - කොටියා
18. පිහාටු බරියා - කුකුලා
19. අම්බරුවන් - මී හරක්
20. බෝලත්ත - කමත අතු ගාන ඉලපත
21. ඇඹුල - උදේ කෑම
22. කොටා බානවා - අහාර ගන්නවා
23. මුත්තෙට්ටුව - අහාර
24. කෙවිට - කෝටුව
25. ලියන්නාව - දෑකැත්ත
upta ganima
http://www.check.lk/article.php?art=232#sthash.kjNOba86.IiSsOS25.dpbs
කමත් බස
1. බැත - වී
2. මැඩුවන් - පිදුරු
3. මාගල - වී වියලීම සඳහා ගනු ලබන පැදුර
4. ලාහ - වී මනින උපකරණය
5. කමත - ගොයම් පෑගීම සඳහා විශේෂයෙන් සකසන ලද බිම
6. ගොයම් කොළය - ගොයම් ගොඩ ගැසූ කන්ද
7. දැති ගොයියා - ගොයම් ඇවිස්සීම සඳහා යොදා ගන්නා අගින් වක්‍ර වී ඇති ලී දණ්ඩ
8. පැහියන් - හාල්
9. යාල්ලීම - වී මැනීම
10. කාටුව - වී සමග මිශ්‍ර වී ඇති රොඩු
11. මෑල්ල - බොල් වී
12. යතුර - කුල්ල
13. පත් - අත් වල ඉහල කොටස
14. රත්තා - ගින්දර
15. දඩුව - ගිනි දැල්ල
16. හොටබරියා - ඌරා
17. බැද්දේ මුත්තා - කොටියා
18. පිහාටු බරියා - කුකුලා
19. අම්බරුවන් - මී හරක්
20. බෝලත්ත - කමත අතු ගාන ඉලපත
21. ඇඹුල - උදේ කෑම
22. කොටා බානවා - අහාර ගන්නවා
23. මුත්තෙට්ටුව - අහාර
24. කෙවිට - කෝටුව
25. ලියන්නාව - දෑකැත්ත
upta ganima
http://www.check.lk/article.php?art=232#sthash.kjNOba86.IiSsOS25.dpbs


