පයිරේට්ස් ඔෆ් ද සිලිකන් වැලී බැලුව ද? (ප.ලි. මේකයි යට එක අතර සම්බන්ධයක් නැත :D :D)
ඇඩ්මින් උනාට මදි පොඩ්ඩක් නිහතමානී වෙන්ඩත් ඕනේ :rofl::rofl::rofl: ඇපල්, ඇන්ඩ්රොයිඩ් ගැන මොනා කවුරු කිව්වත් ඇන්ඩ්රොයිට් ගහන්න දැන් කාටවත් බෑනෙ අයියා..
ඒ ඇන්ඩ්රොයිඩ් කියන නම නිසා නෙමෙයි ඇතුලෙ තියෙන ජීඇන්යූ/ලිනක්ස්...