විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්
අන්තර්ජාතිකව පිළිගත් සම්මුතිය වන 6% අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් කිරීම.
නිර්දේශිත හා පොරොන්දු වූ (2008 සිට, අඩු ගණනේ 2012 අයවැයෙන් ලබාදීමට නියමතව තිබූ) ලැබිය යුතු වැටුප් වර්ධක ලබා දීම.
විශ්වවිද්‍යාල ආවාර්යවරුන් වෙනමම විශේෂිත සේවාවක පිහිටවීම...