1. noone

    අර සුදා කියන එකා කරන සමීක්ෂණය ගැන උබලට මොකද හිතෙන්නේ

    වෙනත් කියන උන්ගෙන් 80% ක් වගේ චන්දෙ දානවා ගොඩක් වෙලාවට ඕකෙන් ප්‍රමාණයක් නාමල්ට යන්න පුළුවන්. කොන්වෙයි කියලා කියන්නේ නැත්තේ ඔතනින් 20% වගේ අනුරට එයි. මොකද අනුරට දෙන අය dare express කරනවා ඉතින් වෙනත් කියන කැටගරි එකට අනුරට එන ප්‍රමාණය අඩුයි
  2. noone

    📺 චන්ද ප්‍රතිඵල බලන චැනල් එක

    hiru පට්ට ආතල් එකක් ගන්න පුළුවන්
  3. noone

    මේ තියෙන්නේ මගේ liquor collection එක. ඔයාලා ගාව තියෙන්නේ මොනාද?

    බෝතල් 10ක වගේ කලෙක්ෂන් එකක් තිබ්බා.කොරෝනා එකට වැනිෂ් උනා
  4. noone

    ළමයි හදන විදිය

    ද කොස්මොස් එකේ ඕකට මාරු එකක් කියනවා මේ ලෝකේ සියලුම සත්වයන් ඉපදිලා ඉන්නේ එක දේකට Pass it on to next generation
  5. noone

    විදුලි මිල වැඩීද, දරාගන්න අමාරු යිද ???

    රත්තරං කිව්වේ ඩොලර් එන්නේ නැවේ කියලා එක අවුල් නැද්ද?
  6. noone

    මාසෙකට කාර් එකක්

    එච්චර ඒවා බලන්නේ නෑ . මොකද උන් පුරුදු වෙන්න කරන ඒවා නෙවෙයිනේ කෝකටත් වටේ ෆොටෝස් ටිකක් ගහගන්න. මීටරේ හරියටම චෙක් කරන්න
  7. noone

    Printer එකක් ඕන…

    ඔය ගානට Ink Tank එකක් ගන්න බෑ වයිෆයි තියන cartridge දාන එකක් ගන්න පුළුවන් HP ගන්නවා නම් 682 cartridge නැතුව 678, 680 දාන එකක් ගන්න
  8. noone

    Vogue, Mallika Hemachandra, Swarnamahal වගේ එවා වලින් ගත්ත රත්තරන් බඩු ආයෙ , උන්ටම අවුරුදු 10,20කට විතර පස්සෙ විකුනන්න පුලුවන්ද?

    උන් ගන්නේ කුණු කොල්ලෙට. හැදුම් කුලී අඩු කරනවා එළියේ ඔයිට වඩා ගානකට දෙන්න පුළුවන්
  9. noone

    🔴🔴 ලංකාවේ හොඳම නිලිය මාලිමාවට එක්වෙයි... 😲

    ඇයි ඌ කැම්පස් එකේ කෝපි විකුණුවද?
  10. noone

    Ali Express Parcel Delivering in Sri lanka

    free shipping daraz enne ne
  11. noone

    පුම්කේ අමාරුව තියන උන් පෝලිමට වරෙල්ල.

    ජනප්‍රිය කෙසේ වෙතත් හයෙශිකා දිනයි ඕක
  12. noone

    සජිත් ජනපති උනොත් විය හැකි සිදුවීම් මොනවද?

    දුමියට නිදහස දුන්නට පස්සේ ඩිෆෙන්ඩර් අක්කා සජියත් එක්ක ගේම ඉල්ලලා, තව සෙට් එකක් කඩාගෙන විපක්ෂේ වාඩි වෙනවා පස්සේ විපක්ෂේ බලය අතට ගන්නවා
  13. noone

    ෆොන්සේකා හැරේ

    හැම කෙනාටම තියෙන්නේ එක චන්දයයි. හොර චන්ද දැම්මේ නැත්තන්
  14. noone

    මගේ laptop එකේ අවුලක්, උදව්...

    UEFI Boot Change karala balanna Legacy walata
  15. noone

    මගේ laptop එකේ අවුලක්, උදව්...

    OS bootable pen eka heduwe mokenda? MBR OR GPT?
  16. noone

    උඹල ආස නැද්ද බං නමිනං කන්න. පොළේවත් නෑනෙ බං

    මගේ ෂොප් එක ඉස්සරහත් ගහක් තියනවා, පාකින් ඉඩ අඩු උනත් ගහ කැපුවේ නෑ අවුරුද්දෙම වාගේ ගෙඩි එනවා. මමත් ආස කෑමක් බල්ලෝ ගහට චූ කරන එක තමයි එකම ප්‍රශ්නේ, ගෙඩි එන කාලෙට ඉටිකොලයක් වටේට දාන්න ඕනේ

    No contents