1. noone

    ♦️Spark Plugs හොයනවා

    එහෙම ඒවා ලංකාවේ නෑ මමත් බැරිම තැන කෑලි කරලා ආව වාහනේක එන්ජින් එකකින් ගැලව ගත්තා
  2. noone

    පළමුව මහමැතිවරණය ආවොත් මොකද වෙන්නේ?

    උන්ට ගමට එන්න හරි පුළුවන් පොහොට්ටු කාරයෝ ආවොත් ගම් වලින් ගුටි කන්න වෙන්නේ
  3. noone

    ඉහලින් එන ආරංචි....

    හිටියේ නෑ නෙවෙයි රැස්වීම් තියන්න දුන්නේ නෑ මැරයෝ දාලා ගැහුවා. අනික උබ බලන පරණ දෙයියාගේ චැනල් එකෙයි රූපවාහිනියයි අයි ටි එන් එකයිනේ ඒවාගේ කොහොමත් පෙන්නුවේ නෑ
  4. noone

    කෝටි 44 ඇදුනම ඩේපොසිට් කරන්නෙ කොයි බැන්කුවෙද?

    අවුරුදු 20කින් විතර ලොතරැයියක් අරන් නැ බලං ගියාම රු40ට පාඩු නෑනේ ගන්න ආතල් එක
  5. noone

    Wifi CCTV ගහපු අය ඉන්නවද ?

    EZVIZ H8C PAN TIL ColourVu Camera EZVIZ C3N (1080P) COLOUVU Fixed bullet EZVIZ CS-EB3 Standalone Smart Home Battery Camera
  6. noone

    මිල කළ නොහැකි මැණික🤩

    ඩේසි ආච්චිගේ මැණික් මල්ල මතකද?
  7. noone

    Fixed deposit 25% මාස 15 දාපු අද වෙනකොට 6%

    ගිය අවුරුද්දේ කාර් එක විකුණලා අනිත් වාහනේට යන්න සල්ලි මදි නිසා ෆික්ස් එකක් දැම්මා 4 Million වලට 240,000 ක් පොලිය වැටිලා තිබ්බා මාස 3ට
  8. noone

    Floppy Disk Help

    koheda machan? uba
  9. noone

    Floppy Disk Help

    floppy disk nam thiyanawa dennam. kadawatha apu welawaka waren
  10. noone

    මුහුදු මංකොල්ලකාරයා දිවයිනට පැමිණෙයි ..😲😲😲

    එහෙම කිය කිය ඉන්නවා හැබැයි චන්දෙ තියන්නේ නෑ
  11. noone

    ඔබ දන්නවාද සූර්යා නැග නොඑන ස්ථානත් අපේ ලෝකයේ තිබෙන බව

    ඉතින් මම කිව්ව එක හරිනේ. ඇලේ එක පැත්තකට තිබ්බට මාස 6න් ඉර එලිය තියන පැත්ත මාරු වෙනවනේ ඒ කියන්නේ ඉරට ෆේස් කරන පැත්ත
  12. noone

    ඔබ දන්නවාද සූර්යා නැග නොඑන ස්ථානත් අපේ ලෝකයේ තිබෙන බව

    ඇලේ දෙපැත්ත මාරු වෙනවනේ බං ඉර වටේ යනකොට
  13. noone

    මේ සීයට අවුරුදු 100ලු.. 😱

    ඒ කාලේ ගොඩක් අය කෑවාට හොදට මහන්සි උනා වාහන තිබ්බේ නෑ, ගොඩක් ගමන් ගියේ පයින් ඉස්සර මට මතකයි අපේ ඕවිටෙන් තමයි ඔක්කොම වගේ එළවලු ගන්නේ සතියකට සැරයක් පොලට යන්නේ එකත් පයින් අනික නාගරීකරණය වෙලා නැති ගම් වල ආයුෂ වැඩියි, සතෙක් කාලා හරි ඇක්සිඩන්ට් හරි උනේ නැත්තන්
  14. noone

    Questions windscreen ටින්ට් කරපු එවුන් ?

    3M ගහලා තියෙන්නේ රෑට පොඩ්ඩක් පේනවා අඩු ගතියක් තියනවා ඉස්සරහා shutters 2 ටත් පොඩි ටින්ට් එකක් ගහලා තියෙන්නේ රෑට කරුවල වෙලාවට රිවස් කරන්න ඕනේ හරිම පරිස්සමෙන් මම නම් shutter 2 ඇරගන්නවා
  15. noone

    ගිටාර් එකක් මිලදීගැනීමට, මිට්ටනි 🎸

    ටිකක් හරි හොද එකක් බලලා ගනින්. 20න් උඩ ෆ්රේට් බෝඩ් එකේ ගොඩක් ගැප් තියන ඒවා තමයි ඔය හෙන අඩුවට දෙන්නේ ඇගිලි පලු යනවා ඒවා අල්ලනකොට එෆ් කට් එකක් ගන්න, එක ලේසියි
  16. noone

    අම්බානි තඩියා බැඳල නේද කුකුලනි.

    ලංකාවේ කාටද ඉන්විටේෂන් හම්බෙලා තියෙන්නේ අපේ රනිල් සර්ව මහින්ද මාත්තියාව අමතක කරලද
  17. noone

    ආර්ථිකය තවදුරටත් සුභවාදී දෙසකට !

    2024 UNP ආණ්ඩුවක් ? එක සිට එකයි එකත් ලිස්ට් එකෙන් පොහොට්ටුවේ සෙට් එක හින්දා අද ඔහොම ඉන්නේ නැත්තන් මහපාරේ
  18. noone

    අදානිට දෙන ගාර්ඩ් ඵක...😳

    අවුලක් නෑ, බුලට් ප්රුෆ් :lol:
  19. noone

    කවුද මේ ලක්ෂ්මන් ෆොන්සේකා කියන්නෙ ?

    අපි CCTV කලේ. පේමන්ට් එහෙම අවුලක් නැ but චන්දෙ දෙන්නේ NPP :lol:

    No contents