ගිණිවතුරවල ප්‍රථිපල.
ඔය වගේ සිද්ධියක් මට මතකයි, වයිෆ්ලගෙ සෙක්ශන් එකේ කාර්ය සහයක කොල්ලෙක්ගෙ අම්මා නැතිවෙලා කියල ස්ටාප් සෙට් එකක් ගියා ගල්ගමුවට ටිකක් මෙහාට. මම ඒ ස්ටාෆ් එකේ නැතත් කට්ටිය අඳුරන නිසා මටත් එන්න කිව්වා. රෝසා බස් එකක ගියෙ හවස ගිය නිසා 9 විතර වුනා. උන්ගෙ තාත්තා හොඳටම ගහල කියවනව අඬනව...