1. K

    english වලින් උගන්නන්ඩ එපා - මොලේ අඩු වෙනවා prof. ගෙවිදු

    Evidence suggests teaching and learning in the mother tongue builds strong foundations for a child's cognitive development, improves communication skills, and helps a child to create an emotional connection between the child and their learning environment. Unisef.
  2. K

    KDU අනතුර ගැන ප්‍රදේශවාසීන් කියපු දේ..! ළමයින්ගේ ඇස් එල්ලෙනවා, දත් ගැලවිලා...

    දියුණු රටවල් සහ නොදියුණු රටවල් කියලා වෙනස්කමක් තියෙන්නෙ ඒකයි. දියුණු රටවල සිස්ටම් රකිනව මිනිස්සු. නොදියුණු රටවල සිස්ටම් කඩනව කවුරුත් ගනන් ගන්නෙ නෑ.
  3. K

    අම්මයි තාත්තයි රන්ඩු වෙනවා - උපදෙසක් අවශ්‍යයි

    සමහර විට තාත්තගෙ පොඩිහරි ගැටලුවක් තියෙන්න ඇති අම්මා අකමැති, ඒවා කාලයක් තිස්සෙම තිබිල වඳබැහැල තියෙන්න ඒ කියන්නෙ දෙන්නම දැන් ඉවසන්නෙ නෑ. මව නුරුස්සන දේවල් නොකර ඉන්න තමයි තියෙන්නෙ. කවුන්සලින් යන්න කැමති නම් ඒකත් ට්‍රයි කරන්න. ලිංගික අවශ්‍යතා අඩුපාඩුත් බලපානව.
  4. K

    ගෙදර නාන වතුර ඉදුල් වතුර බහින වල ෆුල් Help

    වල වටේ පොලොව සවුත්තුවෙලා තියෙන්නෙ ඒ නිසා දැන් වතුර හිඳෙන්නෙ නෑ. අස්කරකර තමයි ඉන්න වෙන්නෙ. grease trap එකක් දාන්න වේස්ට් ලයින් එකට, ඒක පොඩි විසඳුමක්.
  5. K

    අඩු කුලේ ජපන් කබල් නැතුව Ashok Leyland එකක් වුණා නම් අරෙහෙම පෙරලුණාට කෙල්ලො කොල්ලො තැලිල චප්ප වෙන් නෑ බොල. ඉන්දියන් බඩු හයියයි.

    ඔය පස්සෙන් ගිහින් වීඩියො වුන වාහනෙන් තමයි වේගය ගැන අහන්න පුළුවන්. මං හිතන්නෙ 80 විතර යනව.
  6. K

    අඩු කුලේ ජපන් කබල් නැතුව Ashok Leyland එකක් වුණා නම් අරෙහෙම පෙරලුණාට කෙල්ලො කොල්ලො තැලිල චප්ප වෙන් නෑ බොල. ඉන්දියන් බඩු හයියයි.

    අවු. 30 ට ඕව දිරන්නෙනම් නෑ. පාලනයකල නොහැකි වේගයෙන් ධාවනය තමයි ප්‍රධාන හේතුව. පෙරලිලා ඇතිල්ලිලා ගිහින් තියනවා අයිනෙ කණඩියෙ ගල්වල.
  7. K

    කොමඩ් එකට හිටගෙන චූ කරනකොට දනහිසට විසිවෙන එකට මොකද කරන්නෙ

    කොමඩ් එකට හිටගෙන චූ දැමීම නුසුදුසුයි අපිරිසුදු වෙනව.
  8. K

    පරන වාහන මිල අඩුවෙයිද

    ජනතාවගේ අසහනය දුරුකිරීමටත් බදු ආදායම වැඩිකර ගැනීමටත් නුදුරේදීම වාහන ආනයනය සිදුවනු ඇත.
  9. K

    වට්ටම් සහිතව Sinopec මත්තේගොඩින් වැඩ අරඹයි

    ගේන්න ඩෝරල් නෑ කියල නේද ඕව දුන්නෙ.
  10. K

    How the UK is becoming a ‘third-world’ economy

    වැටුනට පස්සෙ යන්න ඕන බලන්න..
  11. K

    කෝ බං නෑ නේ🤔

    කිමි. 7 ක් විතර දුරින් තියන තැනකට කතා කලා බඩුවක් ගිහින් ගන්න, ගෙවලා ගන්න විතරයිලු එවන්නෙ කියල හරියට ඇඩ්රස් එක කියන්නෙ නෑ, විශ්වස නැත්නම් ගන්න එපාලු. :rofl:
  12. K

    කන්ඩායම් දෙකක් අතර එකමුතුකම

    මාර ගැම්මක් නෙ..:rolleyes:
  13. K

    NPP ආන්ඩුව වැටෙනවනම් කොහොම වැටෙයි කියලද උබට හිතෙන්නෙ?

    තාම ආන්ඩුවක් නෑනෙ වැටෙන්න. කහොම නමුත් පරණ අයට එක්ස්පීරියන්ස් එකෙන් අලුත් අයව වැට්ටීමේ යම් හැකියාවක් තියනව.
  14. K

    අද වන විට ගාසා තීරයේ සමස්ථ මරන සංඛ්‍යාව

    අපිට ඉන්දියව ගැහුවත් ඔච්චරයි.

    No contents