1. K

    හැමෝටම බාර් , හැමෝටම පෙට්‍රල් ෂෙඩ් !

    ඒ වුනාට පාලකයො ඔය බිස්නස් අල්ලන් ඉන්නවට වැඩිය ඒක හොඳයි.
  2. K

    ළගදි Fridge ගත්ත වුන් වරෙල්ලා

    දම්රෝ එකත් දැන් අලවියෙන් පසු සේවය දෙන්නෙ වගකීම් කාලය තුල පමනයි ලු. ලඟදි electric බඩුවක් අලුත් වැඩියාවට ගෙනියපුවහම බාර ගත්තෙ නෑ.
  3. K

    හැමෝටම බාර් , හැමෝටම පෙට්‍රල් ෂෙඩ් !

    ඒ මොකෝ එහෙම වෙන්නෙ? වෙන රටවල සමූපකාර සමිති දැවැත සුපර්මාර්කට් කරන්නෙ.
  4. K

    කඩුගන්නාව 1989

    89 වෙනකොට ගලට එහා පැත්තෙ පාර හදලා තිබුනෙ.
  5. K

    හැමෝටම බාර් , හැමෝටම පෙට්‍රල් ෂෙඩ් !

    මම නම් කියන්නෙ ඔය බාර් වගේ හොඳ ඉන්කම් තියන බිස්නස් දෙන්න ඕන සමූපකාර සමිති වගේ හෝ සමාජ සේවා කරන සමිති වලට එතකොට ඔය ආදායම ගොඩක් දෙනෙකු අතර බෙදිලා යනව එහෙම නැත්නම් ඒ ආදායමෙන් සමාජ සේවයක් වෙනවා. නැත්නම් මේ නිකන් ඉන්න මිනිස්සු පෝසත් වෙනව කිසිම සාධාරණ හේතුවක් නැතුව.
  6. K

    හැමෝටම බාර් , හැමෝටම පෙට්‍රල් ෂෙඩ් !

    The sale of alcohol in the UK is also restricted and only venues that have obtained a license are allowed to sell it. These places can be pubs, clubs, hotels, restaurants, and some shops such as supermarkets.
  7. K

    ''මන්ත්‍රී විශ්‍රාම වැටුප, වාහන පර්මිට් අහෝසියි...- අනුර කුමාර

    ඔව් අපේ කඩේ සිගරට් තියනවා, ඒත් අපි බොන්නෙ නෑ. The sale of alcohol in the UK is also restricted and only venues that have obtained a license* are allowed to sell it. These places can be pubs, clubs, hotels, restaurants, and some shops such as supermarkets. ------ Post added on 1725366097
  8. K

    රනිල්ගෙ සුපිරි ආර්තික ප්‍රතිපත්තිය

    ලැබූ ජය සාමකාමීව සමරන්න.
  9. K

    පිරමිඩ ගැන සුපිරි documentry එකක්. ❤️❤ 👊👊👊

    දැන් මේක බලන්න වෙලාවක් දාගන්නෙ කොහොමද කියලයි මං කල්පනා කරන්නෙ...:unsure: ඩවුන් කරගෙන ටික ටික වත් බලන්න ඕන.
  10. K

    පිරමිඩ ගැන සුපිරි documentry එකක්. ❤️❤ 👊👊👊

    මම හිතුවෙ වෙන පීරමීඩයක් 02.
  11. K

    ඡන්දයට තව දවස් 21යි. අවසාන විමසුම බලමු

    රනිල් ක්‍රමානුකූලව ඉදිරියට එන බවක් පෙන්නුම් කරනවා ඒ සඳහා ඔහුට ඇති පිළිගැනීම හා අත්දැකීම් උපයෝගී කරගෙන තිබෙනවා. අනිත් පක්‍ෂ තරමක් දුර්මුඛව සිටින බවක් පේනවා. නවකයන් අතර දිලිත් කැපීපෙනෙනව.
  12. K

    ආර්ථිකය ගැන ඊයේ තිබ්බ විවාදෙදි හොඳටම උත්තර දුන්නේ කවුද?

    දක්ෂයො මෙතන ඉද්දි වෙන අය තර්ක කරල වැඩක් නෑ. අනික හැමෝම npp එක ප්‍රශ්න කරනවා.
  13. K

    Answered "කියවීමෙන් මිනිසා අසම්පූර්ණ බව හඟවයි"

    Don't read too much of these, you will cease to be a philosopher. :ROFLMAO:
  14. K

    Answered "කියවීමෙන් මිනිසා අසම්පූර්ණ බව හඟවයි"

    ඇත්තටම අපිට කරන්න පුලුවන් ආසන්න තේරුමක්දෙන එක විතරයි. හොඳ භාෂා දැනුම හා ආගන්තුක රටේ සංස්කෘතිය ගැනත් ලොකු දැණුමක් ඕන නිවැරදි අදහස තේරුම්ගන්න හා අපේ අයට තේරුම්ගන්න පුළුවන් විදිහට පරිවර්තනය කරන්න.
  15. K

    ලක්ෂ 40-55 අතර සැප වාහනයක් ....

    Tiida නම් කොම්පටබල් වාහනයක් බොඩි පාර්ට්ස් ටිකක් අඩු ඇති.
  16. K

    Answered "කියවීමෙන් මිනිසා අසම්පූර්ණ බව හඟවයි"

    ඇත්තටම මේක සිහලට පරිවර්තනය කරලා නියම අදහස ගන්න අමාරුයි මෙතන පොඩි උපහාසාත්මක ගතියකුත් තියනව, ටිකක් මේ වගේ, ඕනෑවට වඩා කියවන සහ තමාගේම මොළය අඩුවෙන් භාවිතා කරන ඕනෑම මිනිසෙක් කල්පනා කිරීම නැමති කම්මැලි පුරුද්දට වැටේ.
  17. K

    🔴⚡ මාලිමා ආණ්ඩුවෙන් ජාත්‍යන්තර වෙලදපලට ඉන්ධන විකුණනවා..- අනුර

    මේ තෙල් ටැංකි ටික විශාල කරදරයක් වුනානෙ.

    No contents