පවුසිගේ නත්තල් පාටිය........
ඔන්න ජීවන බරේ හැටියට ගැලපෙන වයිට් ඩයමන්ඩ් එකක් ගෙනාවා.
බ්ලැක් ලේබල් එකකුත් බොහොම අමාරුවෙන් ගත්ත
ඔන්න බියර්
ඔන්න වීදුරු ගෙනාවා
ඔන්න අයිස් කැටත් තියෙනව.
මෙන්න කට්ලට් ටිකකුත් තියෙනව.
ඔන්න බයිට් එකට මුරුක්කු ටිකකුත් ගෙනාවා.
ඔන්න ෆ්රෙන්ච්...