උඔ එහෙනම් google නෙමේ search කරලා තියෙන්නේ :lol:
මං උඹට බඩුවක් කියනද තරහ වෙන්න එපා.. JAVA ඉගෙන ගන්න ඕන්නම් බේසික් ටිකේ ඉදන් ඉගෙන ගනින්.. Conditions, Repetitions(Loops), Functions, Class, Abcrast, Inheritance, Encapsulation, OOP ඕවා නැතුව programming ලොවෙත් බෑ මචං...