IRC_for_Elakiriyans

වැඩේ හොදයිද? Is that OK

  • පාඩුවෙ හිටපං. No

    Votes: 5 31.3%
  • එල, පටං ගමු. Yes

    Votes: 11 68.8%

  • Total voters
    16
Status
Not open for further replies.

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Senior Members, please come in.
    අපි GT ගේ සහ තව Senior Members ලා ටිකකගේ මූලිකත්වයෙන් IRC (Internet Relay Chat) එකක් පටං ගමුකෝ එතකොට අතල් එකේ Chat එකක් දාගෙන ඉන්නත් පුළුවං. තව හදිසියක් වෙලා අහන දෙයක් අහන්නත් පුළුවං. අනික Site එ‍කේ Servers වලට සම්බන්දයක් නැති හින්දා Forum එකට Security අව්ලක් සහ Bandwidth අව්ලක් නෑනේ.. කව්රු හරි Setup කරහංකෝ බැරිනම් කියහං මං කරන්නම් (බෑ කියලා කිව්වේ තොපේ කම්මැලි කම ගැන)

    Screenshot_of_HexChat_in_Windows_8.png

    වෙන වෙනම Rooms හදන්නත් පුළුවංනේ.
    Like : Programmer's Club, Married Club, Anti Scurvy Club :rofl:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අදහශ නම් හොදයි එත් ඔකෙමහ් කට්ටියහ් ඉන්නහ් ගත්තොත් නම් මෙකේ කමෙන්ට් එකක් වත් දාන්නහ් එකෙක් නැති වෙනවහ් :rofl:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    අදහශ නම් හොදයි එත් ඔකෙමහ් කට්ටියහ් ඉන්නහ් ගත්තොත් නම් මෙකේ කමෙන්ට් එකක් වත් දාන්නහ් එකෙක් නැති වෙනවහ් :rofl:
    පිස්සුද බං කට්ටිය ආතල් Thread දාලා Links දායි බලහංකෝ :D අනික චොර Thread දදා forum එක වන වෙන එකත් අඩු වෙයි :)

    උඹ එකක් හදපන්කො :yes:

    බලමු මචං කට්ටිය මොකද කියන්නේ කියලා එහෙම උනොත් හදන්නම් :D
     
    Aug 12, 2012
    4,169
    652
    0
    honda adahasak machan. mechchara kal mama dalnet saha undernet servers wala thaniyama rawm gahagena hitiye. indian pakistan malaysian saha philippine karayo nam ona tharam innawa dalnet irc servers wala. lankawe ekek asawatawath penna naha. lankawe aya irc bawitha karanawa adui umba wath wadey patan gaththu eka hondai.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,008
    22,411
    113
    පාඩුවෙ හිටපං. No එතකොට මචන් ෆෝරම් එකේ ගතිය නැති වෙනවා. GT කොහොමටවත් කැමති වෙන්නෙ නෑ ශුවර්.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මොඩ්ලා ටිකක් දාලා තියන්න ඕන බං. එතකොට එකෙක් හරි Online ඉන්නවනේ

    shell account ekak aran channel monitoring bot kenek bassuwanam wadey hari.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    GT එකෙන්ම කැමති වෙයි
    ඔන්න බලපන්කො :rofl:

    irc chatroom wala lagagena inna GTta welawak thiyena ekak naha. e nisa api kattiya set wela elakiri kollo wenuwen irc channel ekak hadamu.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මො
    ඩ්ලා ටිකක් දාලා තියන්න ඕන බං. එතකොට එකෙක් හරි Online ඉන්නවනේ

    Idea ekanam hodai ban..habai gt nam kamathi wenne na..100% sure :D mokada traffic eka pita yawanna kamathi wena ekak na u..elakiriye athulema nam kamathi wei :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Machan chat ekak control karanna baha ona kenekta abuse karanna puluwan. Ekai dan facebook, google loke kohewath public chat nathuwa add kara gaththa friends only chat thiyenne. Oken wenne forum eke kattiyath nathi wenawa ewagema chat eken wadak wenneth naha ona kenketa abuse karanna puluwan. Enisa public chat daanna adahasak naha. Friends only chat ekak ai daanna inne.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Machan chat ekak control karanna baha ona kenekta abuse karanna puluwan. Ekai dan facebook, google loke kohewath public chat nathuwa add kara gaththa friends only chat thiyenne. Oken wenne forum eke kattiyath nathi wenawa ewagema chat eken wadak wenneth naha ona kenketa abuse karanna puluwan. Enisa public chat daanna adahasak naha. Friends only chat ekak ai daanna inne.

    :yes::yes:
    අනිවාර්යෙන් එහෙම චැට් එකක් දැම්මොත් ෆෝරම් එකේ අගය අඩු වෙනවා. ඒ නිසා මාත් වැඩේ අනුමත කරන්නෙ නෑ.
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Machan chat ekak control karanna baha ona kenekta abuse karanna puluwan. Ekai dan facebook, google loke kohewath public chat nathuwa add kara gaththa friends only chat thiyenne. Oken wenne forum eke kattiyath nathi wenawa ewagema chat eken wadak wenneth naha ona kenketa abuse karanna puluwan. Enisa public chat daanna adahasak naha. Friends only chat ekak ai daanna inne.

    Ok bro.. එහෙනම් friends only chat එකක් දාන්න..
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Machan chat ekak control karanna baha ona kenekta abuse karanna puluwan. Ekai dan facebook, google loke kohewath public chat nathuwa add kara gaththa friends only chat thiyenne. Oken wenne forum eke kattiyath nathi wenawa ewagema chat eken wadak wenneth naha ona kenketa abuse karanna puluwan. Enisa public chat daanna adahasak naha. Friends only chat ekak ai daanna inne.

    Ain karala aye danna hadanawa.me mona joke ekakda:growl::sorry::shocked::dull::lol::
     
    Status
    Not open for further replies.