1. dinuwije

    බයියො = වහල්ලු

    maara arthal neda...25k ehata mehata wunaa kiyala
  2. dinuwije

    Royal College Celebrates 177 Years of Excellence

    yako owa ariyeth Henry Steele Olcott kiyana american jaathikaya....dana gena hitiye nadda?? dharmarajeta nam gihilla naha...antih dekata nam gihilla thiyanawa athi tharam....kiyana tharam loku deyak naa bung...
  3. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    හපෝ අල වගේද වට්ටක්කා ....බැසිල්ගේ dial ඒක එහෙමම දුවට ගිහිල්ල........මෙය වගේද අපේ දුල් බබා
  4. dinuwije

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    මහා බය්යත් ඇතුලට ගියාම ලොකු එකක් දානවා....දෙපාරකට මොකටද අක්මාව නරක කර ගන්නේ
  5. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    උන්ට මහින්ද මේනියාවක් බන් තියෙන්නේ ....එකෙන් අන්ද වෙලා ඉන්නේ....ටිකක් හොඳ වේ ගෙන එනකොට ලෙමෝන් පෆ් විමළේය පිස්සුවක් කෙලලා මුන්ට බොරු හොප් දෙනවා....
  6. dinuwije

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    නෑ මචන්....ලසන්ත වික්‍රමතුංග මරපු එකට...කාටූන් අන්දපු ප්‍රදීප් එක්නැලිගොඩ ගල් කරපු එකට....සුදු van වලින් මිනිස්සු උස්සපු එකට.....කැලණිය campus එකේ කොල්ලෝ දෙන්නෙක් bike එකෙය් යද්දී වහනෙකින් යට කරලා මරවපු එකට.....Avant ගාර්ඩ් සීන් එකට.....
  7. dinuwije

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    aiyoo යකෝ...බඩ කොර වෙලා හිනා වෙලාම...
  8. dinuwije

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    මහින්දයට ඉතුරු අවුරුදු දෙකත් ඉඳල අල්ලන්න තිබුනනේ....මොකද කලින් කෙලව ගත්තේ??
  9. dinuwije

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    aiyoo මූ මෙතනත් නානවා.... ගුනය ජබොක්
  10. dinuwije

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    යකෝ රනිල් නෙමෙයි ගොට්ටයි සුදු van වලින් මිනිස්සු උස්සල මෝරුන්ට කන්න දැම්මේ....බටලන්ද case එකෙන් රනිල් නිදහස් උනා...
  11. dinuwije

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    ඉතින් ගිහින් පලපන්කෝ පුලුවන්නම් ගොට්ටව දාල මහා බය්යාවත් දැම්මත් තෝ ඔච්චර තමයි...ගෙයින් එලියටවත් බහින්නේ naha
  12. dinuwije

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    ලොල්...මාර පොඩි පොඩි සිද්දි...
  13. dinuwije

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    නිකන් බුරන්නේ නැතුව හිටහන් බන්....internet වීරයෝ විතරයි උඹල....අඩු ගානේ ඊයේ ලොක්කව බේරා ගන්න කියල අන්දපු පෙලපලියටවත් ගියාද පාර්ලිමන්ට් ඒක ගාව??
  14. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    ඌ අමු දසය මචන්....මම ඔක්කොටම වඩා සතුටු ඕක හිරේ ගිය ඒක ගැන....මට උඋත් එක්ක පුද්ගලික තරහක් තියෙන්නේ....රාජකාරිමය පැත්තෙන්....වෙන විස්තර කියන්න බහ ඒක ගැන...හැබැයි පට්ට සතුටුයි නිහාල් කාරයට කෙල වෙච්ච ඒක ගැන...
  15. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    :lol::lol::lol::lol::lol::lol::lol: +9 රේප් උඹටත්..

    No contents