1. dinuwije

    මහින්ද_නොකල_දේ _මෛත්‍රී_කරයි_කූරගල_රැකෙයි

    ලොලේ ලොල් බන්...දවසේ කතාව...
  2. dinuwije

    මහින්ද_නොකල_දේ _මෛත්‍රී_කරයි_කූරගල_රැකෙයි

    දැන් මෙතන වෙන්නේ ඕනෙ ඕව අයින් වෙන එකද දිගට තියා ගෙන බෙරිහන් දෙන එකද?? දුකද දැන් උඹලාට බෙරිහන් දීගෙන රේප් කපන්න topic දවසින් දවස අඩු වෙන ඒක ගැන?? යකෝ අවුරුදු 10ක් තිස්සේ බයියෝ නොකරපු දෙයක් නානගේ ටොපා කටට අරගෙන හරි කරපු දෙය නෙමෙයිද වටින්න කුහකයෝ.... තොපිලගේ මහා එකාට බැරිවෙච්ච දේවල් කරාම නිකන්...
  3. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    Former Economic Development Minister Basil Rajapaksa, former Secretary of the Economic Development Ministry Nihal Jayatilake and former Divineguma Fund Director General R.R.K. Ranawaka who were arrested by the Police Financial Crimes Investigation Division (FCID) were remanded till May 5 by the...
  4. dinuwije

    බයියෝ~ප්ලීස්

    කරොත් හොඳයි
  5. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    ඕව විතරක් නෙමෙයි නගර සභාවේ වරිපනම් වෙලාවට ගෙවන්නේ නැතුව දන්නෙත් අපරාද නදුවක් තමයි....නගර සභාවෙන් පැමිණිල්ලක් කරනවා පොලිසියට....ඊට පස්සේ පොලිසිය තමයි නඩුව දන්නේ...හැබැයි මහා අධිකරණයෙන් ඇසිය යුතු අඩි චෝදනා සහිත නඩුවක් නොවන හින්ද නීතිපතිට forward කරන්නේ නැතුව පොලිසියම තමයි නඩුව ඉවර වෙනකන් පැමිණිල්ල...
  6. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    එකනේ...දන්නේ නැත්තන් එක්කෝ දන්නා එකෙක්ගෙන් අහන ඉන්න ඕනෙ...නැත්තන් තමාම ගිහිල්ල පොතක් කියවල ඉගෙන ගන්න ඕනෙ.....දෙකම නැතුව ඔල්මොරොන්දම් ටෝක් දුන්නම නිකන් කිච වෙනවා....
  7. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    Innocent until Proven Guilty කියල අහල නැද්ද?? ඕනෙ එකෙක් නඩුවකින් චුදිතය වෙනකන් සැකකරුවෙක් පමණයි..... නඩුවක සක කරුවෙක් වූ පමණින් චුදිතයෙක් නොවේ....
  8. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    1)පැමිණිල්ලක් ලැබුනොත් මූලික විමර්ශනය කරලා සාක්ෂි ප්‍රමාණවත් නම් ඇරෙස්ට් කරන්න පුළුවන්....ඊට පස්සේ ගන්න කට උත්තරෙන් පාපොච්චාරණය කරොත් එම ප්‍රකාශය අනුව වැඩිදුර විමර්ශනය කිරීමට remand කිරීමට මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කල හැක.. 2)ඔව් යන්න ඕනෙ.... 3) cant......පොලිචිය හරි AG ට විතරයි අපරාද නඩු දන්නා...
  9. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    තහනම් තමයි....දික්කසාද නඩු,ඉඩම් නඩු වගේ නෙමෙයි criminal නඩු...
  10. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    කවදද බන් ආණ්ඩුව නඩු දැම්මේ?? ආණ්ඩුවක් ඉන්නේ නීති හදන්න මිසක් හොරු අල්ලන්න නෙමෙයි...ඕනෙ එකෙක්ව සාක්කි තියනවනම් අල්ලාගෙන ප්‍රකාශයක් අර ගෙන නඩුව දන්නා පුළුවන් පොලිසියට විතරයි....ඕනෙම criminal naduwak යන්නේ The state vs defendant විදියටයි.....මෙතන rajyaya ( ඒ කියන්නේ ආණ්ඩුව නෙමෙයි රට ) වෙනුවෙන්...
  11. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    පොලිසියේ ගිහින් පැමිණිල්ලක් දැම්මම උසාවියට නඩුව file කරන්නේ පොලිසිය කියල දන්නේ නැද්ද?? අඩි චෝදනා සහිත නඩුවක් නම් පොලිසිය ඒ නඩුව නීතිපති දෙපාර්තමේන්තුවට බාර දෙනවා....එතකොට AG දෙපර්ට්මෙන්ට් එකේ Deputy Solicitor General කෙනෙක් යටතේ ඉන්න State Councel කෙනෙක් තමයි නඩුවේ පැමිණිල්ල මෙහෙයවන්නේ.....උඹ...
  12. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    කවුද?? නිමල් ලංස,සරත් කුමාර ගුණරත්න,ෆිලික්ස් පෙරේරා,සුදර්ශිනී fernandopulle,උපේක්ෂ ස්වර්ණමාලි wage kattiyada??
  13. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    ඔව්....රායප්පු ජෝසෙප් කතෝලික නෙමෙයිද??
  14. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    මෙච්චර කල් ඔල්මොරොන්දම් ගැහුවේ එහෙනම්??
  15. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    රවීගේ නඩුව දිගටම යනවා...ඌ ඇමති වුනාට පස්සෙත් hearing එකක් තිබුන....වැරදි කාරය වුනොත් කිසි සමාවක් නැහැ අවුරුදු 20ක් හිරේ....හොර නම් කවුරු වුනත් එකයි..හැබැයි ඒක තීරණය කරන්නේ අපිවත් පත්තර කාරයවත් නෙමෙයි ස්වාදීන අදිකරණය .
  16. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    හරියට දන්නෙවත් නැතුවද මෙච්චර වෙලා ඔල්මොරොන්දම් දෙඩුවේ??
  17. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    ඔය කතා කවුරුත් ගණන් ගන්නේ නෑ...ඔවම තමයි ජනවාරි 8 වෙනකන් market කරේ ...හැබැයි කවුරුත් ගත්තේ නැහැ
  18. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    පොලිසිය නැත්තන් නඩු දන්නේ කවුද?? බසිල්මද??
  19. dinuwije

    බැසිල් අත්අඩංගුවට

    මුන් හිතන්නේ ආපහු චන්දයක් තිබුනොත් 2/3 උන්ට එනවා කියල...පව් අප්පා....

    No contents