මටත් ඉස්සර මාසෙකට ත්‍රෙඩ් දෙක තුනක් වැටුන, අදින ශර්ට් එක ගැන පවා ත්‍රෙඩ් දැම්ම, ඒත් ඉවරකරගත්ත නැති ප්‍රශ්න ටිකක් තියෙනව, අද එකෙක් එක්ක ඒක ඉවරකරගන්න ඕන,
ආයිත් ප්‍රශ්නෙන් පැනල යනව, මම ඔයාව හම්බවෙන්න කැමතියි, එතකොට මට සැබෑ ලෝකෙ බලන්න පුලුවන්නෙ, ඔයා වද වෙන්න එපා, මම එන්නෙ කොහොමද, එන්නෙ කා...