මේ කතාව මම පිලිගන්නවා.. මම මුලින් හිතුවෙ Destiny Found දාන posts වලින් බුදුදහමට අපහාස කරන්න හදනවා කියලා. ඒත් ඇත්තටම වැරැද්ද තියෙන්නෙ බුදුදහමෙ නෙවෙයි, තමන්ගෙ හනමිටි අදහස් ටික බුදුදහම පිටදාල අන්තවාදී බුදුදහමක් අපිට පෙන්නන්න හදන සම-හරක් ගෙ කියන කතාව සම්පූර්ණ ඇත්ත. අද දේශපාලකයො කරන්නෙත් ඔය ටිකමයි...