සමහරක් කෙල්ලො කිව්වනම් තමය් කතාව නිවැරදි. බහුතරයක් ඔහොම නැහැ. හේතුව ආර්ථික,සංස්කෘතික හා සාමාජීය හේතූන්. ගොඩක් අය ඕක අත අරින්නෙ නැත්තෙ ආදායම හොන්ද නිසා, ලේසියෙන් සල්ලි හොයන්න පුලුවන් නිසා. සල්ලි නැති කම නිසාම නෙමෙය්. එහෙනම් දුප්පත් කම අඩු රටවල් වලත් සරුවට ඕක වෙන්නෙ. අනිත් එක දෙමව්පියොන්ගෙන් වෙන වෙලා ඉන්න කොට අසීමිත නිදහසක් ලැබෙනව. ඒ වගේම බලෙන් ඔය තත්වෙට ඇදල දාපු අයත් ඉන්නව. කොහොමත් ඕක නැති කරන්න පුලුවන් දෙයක් නෙමෙය්. ඉල්ලීම තියෙන තැන සැපයීමක් තියෙන්න එපැය්. මගේ නම් මතය ඒක නිසා ඕක නීතිගත කරන්න ඕනෙ. මොකෝ නීතියෙන් තහනම් උනාට ඕක නොවෙනවද මේ රටේ. නීතිගත කරල ප්‍රමිතියක් ඇති කලොත් අඩුම තරමෙ ඕවයින් වෙන හානිය අඩු වෙය්. නමුත් කරුමෙට ලන්කාවෙ ඉන්නෙ ආගම ඔලුවට දාගත් හන මිටි කාරයො සහ ඒ ආගම් විකුනන් කන දේශපාලුවො ටිකක් නිසා ඕක කවදාවත් වෙන දෙයක් නම් නෙමෙය්.
ow legalise it, oani ewun yai nathi una nika indi. induma gaane pare yana ganiyek ge pukak, kakulak magic ekak nowana parapurak bihiwei.

