1. Dodo Mahaththaya

    Actress Fantasy

    මම වෙලාවක ප්ලොට් එකක් ලියල දෙන්නම්.... :P
  2. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙම බැලුවොත් ඉතින් උඹට ඔය ඉන්න විදිහටම ඉඳපන්.......:baffled: ෆුඩ් එක්සිබිෂන් එකකට ගියේ නෑනේ මම..:no: අනික මාව නම් දැකල ඇති, මොකෝ මගේ ට්‍රැවල් ත්‍රෙඩ් වල මගේ පොටෝ ඕනෙතරම් තියෙනවනේ.:rolleyes:
  3. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව් ඔයාගේ කතාව සෑහෙන ඇත්ත....ඒ වුනාට පොඩ්ඩක් හොඳට හොයල බලන්න සමහර විට වෙනත් කෙනෙක් ළඟ නැති සුවිශේෂී දෙයක් තමුන් ගාව ඇති....තමුන්ටත්,වෙනින් කාටවත් ඒකෙන් හානියක් වෙන්නේ නැත්තම් ඒ වගේ දෙයක් උනත් උත්සහ කරලා බලන්න.... ඔයා කරන බිස්නස්, විනෝදාංශ, රසාස්වාද, පදින වාහනේ,හැකියාවල්....ඔය ගොඩක් දේවල් තියෙන්නේ.
  4. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උඹට ඔතන අවුලක් පේන්නේ නැද්ද....ඒ කෙල්ලගේ කකුල් කෙට්ටුයි වගේ සීන් එකක්.... අනික ඒ කෙල්ලගේ සම කිසිම ජීවයක් නැති පෙනුමක් තියෙන්නේ... :baffled:
  5. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒක ඉතින් උගේ දෙයක්..... උට නිකන් මොකක්ද වගේ ඇති....:P මතකද, දවසක් Anal sex කියල ID එකකින් ඇවිත් සින්දුවක් රික්වෙස්ට් කළා එදා ඌ සැහෙන අසරණ වුනා....:lol::lol:
  6. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උඹලට මම කියන දේ තේරුනේ නෑ වගේ..... :confused: තමුන්ගේ ඇත්තම ජීවිතේ එළකිරියේ ගේන්න ඕනේ නෑ.... එලකිරිය ඇතුලේ අයිකන් එකක් වෙන්න කියල මම කියන්නේ.:yes:
  7. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උඹ එක්ස්පොස් නොවෙන විදිහට පොස්ට් දාපන්.... මම අදහස් කරන්නේ කොටිම්ම එළකිරියේ චරිතයක් වෙයන්. එතකොට අනික් මිනිස්සුන්ට උඹේ රෙප් ගාන අදාලම වෙන්නේ නෑ. දැන් ඔය දත්කිඹුලා, ත්නුජක, රත්තරං වගේ පරණ මිනිස්සුන්ගේ රෙප් කියද කියලා කව්ද දන්නේ...අනික ඒ රෙප් වලින් කාටද වැඩක් තියෙන්නේ. කාටවත් ඒ වගේ වෙන්න...
  8. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උඹ උඹේ කවි සීරිස් ලියන එක නැවත්තුවට කොල්ලන්ගේ කවි වලට රිප්ලයි කවි දිගටම ලියපන්.... ත්‍රෙඩ් එකේ මකුළුදැල් බදින්න දෙන්න එපා.....:angry: සදනී ගේ වෙඩින් දවසට කව්රුහරි කෙනෙක් ඉස්සරහට ඇවිත් ඒ කවි කියවයි...:P:P
  9. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මෙන්න තවත් බඩු කෑල්ලක්....මෝල් මකරා. :D අනිත් එකා කොට නිහාල්.... මහදැනමුත්තා නම් ආපහු ඔරිජිනල් එකෙන් එනවා ඇති...:rolleyes:
  10. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ID එක කියල අදහස් කලේ ඔය පුංචි පොටෝ කෑල්ල නෙමේ බන්....පුද්ගලයා පුද්ගලයා.... එහෙම නම් අර රොටා දවස ගානේ ID එක මාරු කරන්නේ...:yes:
  11. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තව ඉන්නවනේ......... ඔරියන්තුමා, ඉරෝසන්, 50Kg, රිදිලා,....... :baffled::baffled::baffled:
  12. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :lol::lol::lol::lol::lol::lol: එතකොට ශ්රෙක් එකේ බූරුවයි, මකරයි........ ;);)
  13. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    රෙප් කියන දේ සංඛ්‍යාත්මක අගයක් විදිහට සලකන්න....ඒක හැම වෙලාවේම අවශ්‍ය වෙන්නේ නෑ. රෙප් අගයට වඩා හැමවෙලේම තමුන්ගේ User ID එක icon කර ගන්න බලන්න... එ කියන්නේ තවත් කෙනෙකුට ලොකු රෙප් පවර් එකක් තියෙන මෙම්බර් කෙනෙක් විදිහට පේනවට වඩා...ආ මේ අහවලානේ, මේ අහවලා දාපු පොස්ට්,ත්‍රෙඩ් එකක් නේ කියන තැනට එන්න...
  14. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    Cheating woman's never matter the size.... It's all about filling the emptiness in their heart, specially married ones. The thing is, you must listen their nonson's even you didn't wanna listen.... උන්ගේ ප්‍රශ්නයි, දරුවන්ගේ පම්පොරියයි අහගෙන ඉන්නම වෙනවා.....:dull::dull:
  15. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කෙල්ලන්ගේ මොනා කෙටි කරන්නද බන්....:P Prehistory & Religious :rolleyes:

    No contents