ශරතුස්ත්‍රාගම, පර්සියානු අධිරාජ්‍යය සහ ප
ශරතුස්ත්‍රාගම, පර්සියානු අධිරාජ්‍යය සහ පාර්සිවරු
ආයුබෝවන් එළකිරි සාමාජිකයන් ඔක්කොටම. ආගමික ඉතිහාසයක් සම්බන්ධයෙන් කරුණු කිහිපයක් සංක්ෂිප්තව ගොනු කරපු නූලක් තමා අද මම ඔබට ගෙන එන්නේ.
ශරතුස්ත්‍රාගම ( Zoroastrianism ) ගැන ඔබ කොයියම් තැනකදී හෝ අසා...