1. DJU9

    ඇයි රනිල් අපිට මෙහෙම කරන්නේ?

    වැඩියෙන් කන්න ගිහින් තිබුන එකත් නැති කරගත්ත වාසනාවන්ත ජාතියක් වශයෙන් අපි සතුටු වෙන්න ඕන.
  2. DJU9

    Budget 2016 - aiyo salli

    ඇත්ත වශයෙන්ම අපි රටක් වශයෙන් ආඩම්බර වෙන්න ඕන!!
  3. DJU9

    හිරුනිකා .. ලික් ... ෆොටෝස්

    පාටි එකක් නෙවෙයි බන්... ඕක බජට් එකෙන් පස්සෙ තියන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය!
  4. DJU9

    අය-වැය ෂෝයි නේද?

    ගයාන් උයා :eek:
  5. DJU9

    අය-වැය ෂෝයි නේද?

    අරූට වහ කන්න හිතෙන්න ඇති යකෝ... :lol::lol::lol:
  6. DJU9

    අය-වැය ෂෝයි නේද?

    ඒක නිකන්ම නමට ඇමති බන් ... :dull:
  7. DJU9

    අය-වැය ෂෝයි නේද?

    බඩේ බත් නැතත් ආණ්ඩුව හොදායි බජට් එක සනීපායි කියනවා ..
  8. DJU9

    .::2016 Mashup::. - VOL 02

    :)
  9. DJU9

    .::2016 Mashup::. - VOL 02

    VOL 01;) http://www.elakiri.com/forum/showthread.php?t=1770776
  10. DJU9

    අය-වැය ෂෝයි නේද?

    අයවැය 2017 එක පින්තුරයකින්
  11. DJU9

    අය-වැය ෂෝයි නේද?

    මුලින්ම ඒ.ටී.එම්. වලින්. ඊට පස්සේ ඔන් ලයින් ට්‍රාන්ස්ෆර් වලින්, ඩෙබිට් කාඩ් වලින්, ක්‍රෙඩිට් කාඩ් වලින්... මාරයි .. මිනිස්සු ආපහු බැංකු වලට නොයා මුට්ටි කාසි එකතු කරන මට්ටමටම යවන්න මේ උගත් මහත්වරු තනන්නේ..
  12. DJU9

    අය-වැය ෂෝයි නේද?

    ඉන්ටර්නෙට් ගාස්තු වැඩි කිරීම පිළිබද දැඩි විරෝධය..
  13. DJU9

    .::2016 Mashup::. - VOL 02

    :)
  14. DJU9

    අය-වැය ෂෝයි නේද?

    අය-වැය ෂෝයි නේද? අය-වැය බැලන්ස් කරනවා යනු... පරිප්පු / මුං කිලෝව රුපියල් 10/=, 15/= කින් අඩුකර ATM එකෙන් සල්ලි ගනිද්දී 10/= කැපෙන ලෙස අයවැය සැකසීමයි...! ගෑස් 25/= කින් අඩුකර කුකුළු මස් 25/= වැඩිකිරීම විද්‍යාත්මක අයවැයක් කියන්නෙ අන්නේකයි..!
  15. DJU9

    හෙන්රිව බෑන් කරල.

    කුමක්ද සිදු වූයේ ?

    No contents