ඕකට හේතුව McMahon කාරය රිපබ්ලිකන් සපෝටර් කෙනෙක් එදා ඉදන්.අනික ට්‍රම්ප් කාරයා පොරගේ හොඳම යාලුවෙක්,දෙන්නම පට්ට බිස්නස් කාරයෝ නේ . උන්ගේ ෆැමිලි පට්ට විදිහට ඔය පක්ෂෙට වැඩ කරන්නේ.. මැක්මොහාන් ගේ වයිෆ් Linda McMahon කලින් රිපබ්ලිකන් පක්ෂෙන් චන්දෙ ඉල්ලලා තියෙනවා..
කොහොම හරි ඔය කාලෙම තමයි මේ ෂෝ එක WWE...