1. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    මම N8 එකට කැමති නෑ බං එක පළල් වැඩි පෙට්ටියක් වගේ, කොහොමත් තමන් ලග තියෙන දේට ආදරේ කරන එක ඇත්තටම හොද දෙයක් බං :yes:
  2. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    :yes:
  3. ||K~E~M~I~T~H||

    Give me a sec....

    අනේ මන්දා බං :D
  4. ||K~E~M~I~T~H||

    Buwani

    වැඩිය උස නැති වුනාට මේ කෙල්ල අවුලක් නෑ ලස්සනයි බං
  5. ||K~E~M~I~T~H||

    Post Your Last Year's Total Downloaded Data !!

    අනේ මන්දා බං කොහොමද බං ඒවා දැන ගන්නේ ?
  6. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    එහෙම හරි හිතලා හිත හදා ගමු බං :D
  7. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    :yes:
  8. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    කැම් එකේ තමයි වැඩිපුරම වැඩ කෑලි තියෙන්නේ ඊට අමතරව පින්තුර Share කිරිම පැත්තෙන් මේ ෆොන් එකේ වාසි වැඩි තවත් ඒවා තියෙයි මම තවම අලුතින් නේ බං අත ගෑවේ ටික කාලයක් ගියාම වාසි ගැන කියන්නම්, තව එකක් එක Phone Lock වේලා තිබ්බාත් Photo ගන්න පුලුවන් කම තියෙනවා.
  9. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    අලුත් ම එකක් නෙවෙයි මේක පාවිච්චි කරපු එකක්, ඒත් අලුත් පෙනුමෙන් ම තියෙනවා .50 කට සෙට් වුනේ.
  10. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    ඔව්, බං ඒ හින්දාමයි මම දාගන්නේ, :yes: අනික රූප සුන්දරිව ලස්සනට තියා ගන්නේ නැතිව කාව ලස්සනට තියා ගන්න ද නේද බං :D
  11. ||K~E~M~I~T~H||

    මෙන්න_කෙල්ලෝ..

    ලාංකීකයෙක් හැටියට අපිට මේ කෙල්ල ගැන ආඩම්බර වෙන්න පුලුවන් බං
  12. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    :yes:
  13. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    ඒත් බං මම හිතාගෙන ඉන්නේ කළු සිලිකොන් Guard එකක් දා ගන්න, අවුල් ද ? රු. 1650 ක් වෙනවා කියලා එකෙක් කිව්වා ඒත් ඒ Guard එක හැමතැනම නෑල්ලු. සීමිත ගාණක් ලු තියෙන්නේ.
  14. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    හරි බං හෙට අනිද්දාම දාන්නම්.
  15. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    ඔව්, බං ඒත් මම Micro Sim එකක් ම ගන්නවා එවුන් රු. 150 යි නේ ගන්නේ, :eek: මට නම් ආරංචි වුනේ එහෙමයි. :yes:
  16. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    අනේ මන්දා බං උඹේ කතාවෙත් ඇත්තක් තියෙනවා, :yes: එදා මම ෆොන් එක ගත්ත දවසේත් ඇදන් ගියේ සුදු ටි එකක් එකේ ලයින් එකක් ගියා මේ ෆොන් එක ලග තියෙද්දි එළට ගැලපුනා :lol: හැමෝගේම ඇහැ ගියා බං. :D
  17. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    අනේ මන්දා, මේක තියෙන්නත් කලින් ම නිදහසේ මල් කැඩුනා, :yes: මේ සුන්දරි ආවාම ඉතින් එකෙන් කඩන්නේ නැතිව ඉන්න බෑ නේ. :lol:
  18. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    නෑ, බං මම හිතුවේ Arcade එකකින් රු.150 ක් දිලා මගේ නම්බරේම එකක් ගන්න. අනිත් එක මම දැන් පාවිච්චි කරන Phone එකට පාවිච්චි කරනවා බං.
  19. ||K~E~M~I~T~H||

    විකිපීඩියා | Wikipedia

    එළ බං එකෙන් නේ බං ඉතින් අපි ඕන මගුලක් ම දැන කියා ගන්නේ. ඉතින් අපිට අමතක වෙන්නේ නැති නමක් තමයි විකි. :yes:
  20. ||K~E~M~I~T~H||

    ගත්තා_බං~808

    :yes:

    No contents