ගොඩක් වෙලාවට මම කරන්නේ කැමරා එක ඔටෝ දාලා ෆොටෝ එකක් අරන් ඒ ගත්තු එකේ සෙටින්ස් බලලා එකේ ඇපචර්, ෂටර් ස්පීඩ්, ISO කැමරා එකේ M මෝඩ් එකට ගිහින් හදලා ෆොටෝ එක ගන්නේ. ගොඩක් වෙලාවට කැනන් වල එළිය වැඩි අවස්ථාවල එක්ස්පෝෂර් අඩු වැඩි කරලා බලලා ගන්න පුළුවන්. ලෙන්ස් එකත් හොඳ එකක් වෙන්න ඕනේ ලෝ ලයිට් වගේ. ගොඩක්...