අපිට වගේම සත්තුන්ටත් ඇහේ සුද හැදෙනවා. එහෙම උනාම උන්ට අපිට වගේම වේදනාවක් දැනෙනවා ඇති ඒත් කව්ද ඉතිං උන්ට පිහිට වෙන්නේ? මේ පෝස්ට් එක ලෝකේ ලොකුම ඇහේ සුද ඉවත් කිරීමේ සැත්කම කිව්වත් වරදක් නැති වෙයි.
සැත්කම කරන්නේ ඩුචීස් කියන එංගලන්තේ පෙග්නන්ට් සත්තු වත්තේ ඉන්න අප්රිකානු ඇතින්නකට. මේ ඇතින්නට වයස...