ට හිකේ කිව්වලු.
මගෙ යාලුවෙක්ගෙ ඉස්කෝලෙ යන පොඩි මල්ලිගෙ අතේ අර මුල්ම එස් අකුර තියෙන හරිය වැරදීමකින් එහා පැත්තෙ හිටපු පොඩ්ඩගෙ පැන්සලේ උල් කර කර හිටිය බ්ලේඩ් එකෙන් යන්තං කැපිල නහරයක් කැපිල මැරෙන්ඩම වගේ අමාරු උනා. මේක අත පුරාම කාණු කපාගෙනත් වැඩිය බ්ලීඩ් වෙලා නෑනෙ.
හරක් හංවඩු ගහල වගේ ඉඳී මැරෙනකං.