අව්ලක් නෑ. හැබැයි බල්ලව හොඳට නාවල කරල තියාගන්ඩ ඔ්නෙ. හැම කෙනාගෙම නොවුනත් සමහර ෂෙපර්ඩ්ලගෙ මවිල් ටිකක් වැඩියෙන් යනව. එතකොට බබා පරිහරනයකරන දේවල්වල ඒව රැඳිල තියෙන්ඩ පුලුවන්. ඒවගෙ විෂබීජ රැඳිල තියෙන්ඩ පුලුවන් නිසා නිතරම බව්වගෙ මවිල් පීරල කරල ඒව හැලීම අවම කරගන්ඩ ඔ්නෙ.
අනික තමා පොඩි එවුන්ව ලෙවකන නිසා...