වලේ වැටෙන්ඩ කලින් මොලේ පාවිච්චි කරන්ඩ තිබ්බ කියල දැං ඉතිං කිව්වට වැඩක් නෑනෙ. වැටුන එකාව ගොඩට අදින විදියක් බලන්ඩත් එපෑයැ.
සරලව කරන්ඩ තියෙන්නෙ ඒක ෆෝන් ආන්ස්වර් කරනවනං රෙකෝඩ් කරගනිං උඹ ඌට සල්ලි දුන්න ඌ තාම බඩු දුන්නෙ නෑ කියල පැහැදිලිවෙන දෙබසක්.
ඊට පස්සෙ මේ මල්ලි කියල තියෙන විදියට වැඩේ කරන්ඩ...