ලැප් එකට නෙමෙයි ගොනෝ මරල තියෙන්නේ...හදි කරන්න...:sorry:
post nut clarity හිට් වෙච්ච ගමන් පොරට පියවි සිහිය ඇවිල්ලා වෙන්න ඇති ලැප් එක අරන් ගියේ...:baffled:
මොනවා උනත් මෝඩ ගැහැණු කෙනෙක්...ගෙදර වැඩට කවුද ඔහොම පිරිමි උන් ගෙන්න ගන්නේ,,,අපේ ගෙදර උනත් වැඩ පලට ගෙන්නගන්නේ ගැහැණු අයව විතරයි..ඒකත් කට්ටිය...