1. kolavari

    අමුක ඩමුක රුකා මල්ලි 2024 දී ඕස්ට්‍රේලියාවට

    ow meka sahenna parana video ekak ne :lol: amuka dumukaya ethakota thathage danisse wath nathuwa athi :rofl:
  2. kolavari

    මම කුලී වැඩ කරන්නෙ.අද ද්වල් දාඩිය දාගෙන වැඩ කර කර ඉද්දි

    උදැල්ලෙන් කොටනවා කියන්නේ උබ ගොවි මහතෙක් ද?? අමුඩේ ඇඳලා වෙන්නැති එහෙනම් හිටියේ? එතකොට ඉතින් අරූට ආස හිතෙන්න ඇති :(
  3. kolavari

    සිංහල භාශාවෙන් පිරිත් සජ්ඣායනා නොකල නොකල යුත්තේ ඇයි?

    uba dan oya mokak karanawa kiyala da hithanne?? :lol: ubata sirawata track da??
  4. kolavari

    අමුක ඩමුක රුකා මල්ලි 2024 දී ඕස්ට්‍රේලියාවට

    අමුක ඩුමුක හොයාගත්තු මනුස්සය ගැන කවුරුත් කතා කරන්නේ නැහැ...ඒකයි දුක..අපේ රටේ සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැහැ.. "කැලේ ඇතුලෙම පරවෙනවා බන් ගොඩක් මල් ජාති" :(
  5. kolavari

    සිංහල භාශාවෙන් පිරිත් සජ්ඣායනා නොකල නොකල යුත්තේ ඇයි?

    boru wenna athi ithin,, meka boru wela eka attha wenna bane :lol: okkoma wal baila :yes: eka boru welaa meka attha wenneth na, meka boru wela eka attha wenneth na :yes: api ithin owa danne na,,,minissunta kamathi widihkata hithaganna puluwan.
  6. kolavari

    ලැප් කැසිල්ලට බෙහෙත් ගත්තා 😂😂

    ela ela,, uba nondi wela thiyena widihata mewa wiswasa karanna bari eka thamai prashne :lol: nattham mona hari kyanna wath thibuna :rofl:
  7. kolavari

    සිංහල භාශාවෙන් පිරිත් සජ්ඣායනා නොකල නොකල යුත්තේ ඇයි?

    ගුද සංසර්ගයෙන් බබාලා හැදෙන්නේ නෑ.. Ask Ponil
  8. kolavari

    Dinakshie Derana 31 st Night 🙄

    පිස්සු ද යකෝ... මේ ගෑනිව දැක්කම තොපිට හැඟීම් ඇති වෙනවද? තොපි එහෙනම් හෙනම අජූවයි...පොඩ්ඩක් ස්ටෑන්ඩර්ඩ් එකක් තියාගන්න අතේ ගහනවා කියලා උනත් එහෙම හැම එකටම එපා.. මේකේ හැටි බලපන්..ඊයා..මව අවන්කවම මුන් දැක්කම හෙන අප්‍රසන්න ගතියක් දැනෙනවා...ඇයි කියලා තේරෙන්නේ නෑ... ලංකාවේ ඕන තරම් ලස්සන කෙල්ලෝ ඉන්නවා...
  9. kolavari

    බියර් බිව්වාම කසනවද

    දවස ගානේ බොන්නේ නෑ බන්..වීකෙන්ඩ් වල සිකුරාදා, සෙනසුරාදා තමයි..බෝතලයක් හෝ ඒ හා සමාන ප්‍රමානයක් තමයි..ගොඩක් බොන්න හොඳ නෑ වතුර උනත්.. මේ පාර නම් කරුම අවුරුද්දක්..නත්තලට, 31 රෑ වත් බොන්න වුනේ නෑ...උන, කැස්ස, සෙම හැදිලා ඉන්නේ.. දැන් බොන්නේ බෙහෙත් :(
  10. kolavari

    සිංහල භාශාවෙන් පිරිත් සජ්ඣායනා නොකල නොකල යුත්තේ ඇයි?

    රට කාලා හිඟමනට වට්ටපු හොරුන්ට සල්ලි වලට කඩේ යන තවත් scammer කෙනෙක් ගෙන් එන සුපුරුදු reply එක :lol:
  11. kolavari

    අනා බලන්නකො doctor🤭

    සුභාරංචි, මේක මගේ, මේකත් මගේ,
  12. kolavari

    සිංහල භාශාවෙන් පිරිත් සජ්ඣායනා නොකල නොකල යුත්තේ ඇයි?

    තොපිව හොඳම එකෙන් අන්දලා තියෙන්නේ :lol: මම දැක්කා ආච්චි කෙනෙක් ඉඩම විකුනලා ඒ සල්ලි පන්සලට පූජා කරලා, සාදු හිනා වීගෙන ඉන්නවා පොටෝ එකට...අර වයස ගෑනි හරියට කන්න බොන්න වත් නැති මනුස්සයෙක් වගේ.. ඒ සල්ලි වලින් කාලා බීලා ඉන්නැතුව, මැරුනට පස්සේ සැපට ඉන්නවා කියලා දැන් අතේ තියෙන එකත් දෙනවා :rofl: මේකට...
  13. kolavari

    රට ඉන්න ලංකාවේ අයට ටින් නම්බර් එකක් ගත යුතුද?

    පිස්සු ද රට ඉඳගෙන මුන්ට ටැක්ස් ගෙවන්න:lol:
  14. kolavari

    බියර් බිව්වාම කසනවද

    පිටි මකුණා කාලා...ඕකට හාක්‍රොස් පටාස් ගහපන් :lol: Jokes aside, Allergy එකක් වගේ බන්..බියර් බෝතලේම කඩලද ගැහුවේ නැත්තම් වෙනම වෙනම පිචර් වගේද? සමහර උන් බියර් වලට අනම් මනම් කලවම් කරනවානේ.. නැත්තම් මේ කියලා තියෙනවා වගේ කාපු මොනාහරි අවුල් යන්න ඇති...බියර් වලට නම් සාමාන්‍යයෙන් ඔහොම වෙන්නේ නෑනේ...
  15. kolavari

    React + Laravel

    Production yana ekak nam ain karala mokak hari ekak dapan...403 ekak wage.. Nikan uba athal ekata gahana ekak nam echara worry wenna one na adaala nathi nisa
  16. kolavari

    RPG Failure 18+

    Yako YouTube standards and elakiri standards wenas kiyala danne nadda? :angry: :lol:
  17. kolavari

    social media block

    Internal network ekeda?
  18. kolavari

    RPG Failure 18+

    18+ kiyala dannepa boruwata :angry:
  19. kolavari

    mole tiyena un vitarak varen

    owa hithanna thibune horunta kathire gahanna kalin...
  20. kolavari

    React + Laravel

    oka vue ekka neda yanne ? oka karanna epa,,ethakota ekata lock wenawa..SPA alternative ekak widihata wage okun oka introduce karala thiyenne.. mage nam adahasa front end app eka backend eken decouple karala gahanna onei kiyala

    No contents