අනිවාර්යෙන්...මම යෝජනා කරන්නේ ඕක වෙන විදිහකට...දැන් වැට් එකත් 18% කරපු නිසා සිංහලයන් කෑම බීම අඩු කොට බර අඩු වීමට පුලුවන්...ඒ නිසා බර අනුව බද්ද ගහන එක පාඩුයි..
ඒ වෙනුවට කිලෝ 60ට වඩා අඩුවෙන සෑම කිලෝ එකකටම ඝාතීය ලෙස වැඩි වෙන ආකාරයට බදු ගැසිය යුතුයි.
එතකොට වැට් බද්දේ නිසි ඵල පවා නෙලා ගත හැකියි...