මුන් බූරුවෝ උද්ගොශ්නය කාරනාව කියලා කරන්න ඕන අන්තිම දේ ඉස්සෙලා කලහම වැඩේ නැට්ටේ ඉදන් ගොම. කොලබ උන්ගෙන් අහන්න තිබුනා කොහොමද වර්ජනයක් උද්ගොශ්න්යක කරනේ කියලා. නැව හිරකරන් ඉන්නවා කියන්නේ පැහැර ගත්තා වගේ තමයි. මුන්ට තිබුනේ ග්‍රන්ට්‍රිය බලා පැත්තකට වෙලා ඉන්න. නැවේ operation ප්‍රමාද කරන එතකොට අදිකරියට...