නැ මේකෙන් වැඩේ ලැබෙන්න සිරි අයියට, මහින්ද අන්කලුයි , රනිල් අන්කලුයි සිරි අයියට වැඩේ දෙනවා. මීලග චන්දෙදි රලීම් දිනන්න තියන එකම ක්‍රමේ තමයි ශිලන්කා එක දෙකඩ කඩන එකයි සිරි අයියව අප්පිර්ය කරන එක මිනිස්සුන්ට. UNP වහල්ලු ලක්ෂ 20-30 ඉන්නව අනිවාර්යෙන් උන්ට චන්දේ දෙන. රනිල් කරන්නේ පාවෙන චන්ද ටික දෙකට කඩන එක.