1. ^Night Fury^

    Questions කාර් බොඩි වොෂ් 600/=

    ගනන් වැඩියි නම් තමයි. 600 හොඳයි බං. දැන් 700ක් ගොඩක් තැන් වල. වැකුම් එකත් එක්ක 1000, 1100යි. හදිස්සිම වෙලාවට විතරක් දැම්මොත් මිසක් නැත්තම් මම ගෙදරදිම ප්‍රෙශර් වොශර් එක තියෙන නිසා ඒකෙන්ම කරනවා ෆ්‍රී වෙලාවක් අල්ලලා. කීල්ස් එකේ වොශ් වැක්ස් ශැම්පූ එක තියෙනවා. දෙපාර ගාපු ගමන් පට්ට දිස්නයක් එනවා...
  2. ^Night Fury^

    ෆයිබර් ලයින් එකෙන් පියෝ ටීවි එකට ලැබෙන වාසි මොනාද?

    මරුටියකට බෙන්ස් එකක සීට් එකක් හයි කරලා ඒකේ යන ගමන් අඩේ මේක ගැස්සෙනවා බෙන්ස් එක වගේ සැප පහසු නෑ වගේ කතාවක්ම තමයි අඟල් 32ක 720p Display එකකින් HD Channel බලලා වෙනසක් දැනුනේ නෑ කියන එකත් :rofl:
  3. ^Night Fury^

    ලොතරැයි මිල ඉහළට

    ඕකටත් බිස්කට් සීන් එකම තමයි වෙන්නේ. ලොතරයි වගේ ඒවා මිල කරන්න ඕනේ පොකට් එකට නොදැනෙන ගානකටයි. එතකොටයි මිනිස්සු ඇදුනේ නැතත් කමක් නෑ පොඩි ගානනේ කියලා ගනන් නොගෙන යන්නේ. මේකෙන් බලපන්කෝ ඕකේ විකිනීම සෑහෙන්න අඩු වෙන්නේ නැත්ද කියලා.
  4. ^Night Fury^

    කළු කෙල්ලෙක් ලංකාවට

    ඌයි අර ඌබර් කාරයයි සහෝදරයෝ වගේ පෙනුම :rofl: :rofl:
  5. ^Night Fury^

    Kandy wala Buffet thiena Rs 30000 budget hotels

    Citadel නම් නිකන් දුන්නොත් ඇරෙන්න යන්න එපා. ඔය චේන් එකේ තියෙන චොරම හොටෙල් එකක් :rofl::rofl:
  6. ^Night Fury^

    Questions Prius 3rd Gen or Honda Fit GP5 for daily driving?

    උඹට ටැක් ද බං? අලයි බතලයි තියෙන්නේ, දෙකෙන් කෝකද කන්න ඕනේ කියලා අහද්දි නෑ අසමෝදගම් කොල කාපන් වගේ මොංඟල් කතාවක්නේ මේක :rolleyes:
  7. ^Night Fury^

    Vaseegara | Dawasak Ewi (දවසක් ඒවි) Mashup Cover ❤ 💫

    Recording එකක් නම් තමයි. හැබැයි පට්ට ♥
  8. ^Night Fury^

    -Today SLT speed-

    Good old days. PC එකේ මොනවා හරි ගේම් එකක් ෆිල්ම් එකක් ටොරන්ට් ඩවුන්ලෝඩ් වෙන්න දාලා නිදියන්න යනවා. සමහර ගේම් ඩවුන්ලෝඩ් කරන්න දවස් ගණන් යනවා. :rofl:
  9. ^Night Fury^

    අපේ ඇගේ

    කනේ ඇතුලේ තියෙන්නේ. Vestibular system කියලා කියන්නේ. ඒකේන් තමයි සිග්නල් එක දෙන්නේ මොලේට. මොලෙන් අවශ්‍ය අවයව වලට සිග්නල් එක දෙනවා බැලන්ස් එක/මෝශන් එකට අදාලව.
  10. ^Night Fury^

    අඩෝ මේක ඇත්තක්ද? 18+

    මොන රටෙත් ඕවා තියෙනවා. නමුත් සමාජගත කරන්න හොඳ නෑ සාමාන්‍යය දෙයක් විදියට. නමුත් අපි හිතනවට වඩා ලංකාවේ ගම් පැති වල ඕක තියෙනවා. මොකද කාන්තා හා ළමා සංරක්ෂණ එකට එන පැමිණිලි තියෙනව කිව්වා දූෂණ කේස් පවා තාත්තා/දුව, සහෝදර/සහෝදරී කේස් එහෙමත්. ඒවා ඉතින් ප්‍රසිද්ධ කරන් නෑ. නමුත් මේ වගේ කමෙන්ට් දාලා නිකන්...
  11. ^Night Fury^

    මලීෂ විදුරංගට වෙඩි තැබූ අක්මීමන පොලිසිය සුපුරුදු බේගලය ඇදබායි..!

    ඒ වගේ සීන් එකක් ඇත්තේ. පොලිසිය දැකලා මාරු වෙන්න හැදුවා කියන්නේ මොකක්ම හරි අවටියල් කේස් එකක් තියෙන්න ඇති.
  12. ^Night Fury^

    මලීෂ විදුරංගට වෙඩි තැබූ අක්මීමන පොලිසිය සුපුරුදු බේගලය ඇදබායි..!

    ඕකේ දෙපැත්තක් තියෙනවා බං. හිතපන්කෝ බීඩි බිබී නම් හිටියේ මගුලටද පොලිසිය එනවා දැක්කා නම් යන්නේ සෙනික? එහෙම දැක්කම පොලිසියටත් සැකයිනේ. වැරද්දක් කරන් නැත්තම් එහෙම බය වෙන්න දෙයක් නෑ. මොකද පාර අයිනේ බීඩියක් ගහන්න නීතියෙන් තහනමක් නෑනේ. පොලිසිය බේගල් බානව (අත්බෝම්බ සීන් එක නම් දැන් යල් පැන ගිහින්...
  13. ^Night Fury^

    Elakiri Chandiyoth me wageda? 🫢

    මේක නම් ස්ක්‍රිප්ටඩ් එකක් බං. ඔහොම ඇත්තට වුන ඒවා නම් kaotic එකේ තියෙනවා කාලෙන් කාලෙට. වාහන වල යන ගමන් තුවක්කු දික් කර කර සින්දු කියලා ලයිව් දාපු එකක් තිබ්බා එහා පැත්තෙ එකාට වෙඩි වැදුනු. තව වෙඩින් වල (ඉන්දියාවේ, අරාබියේ) ගිනි අවි පත්තු කරලා සමරන ඒවාගේ ඔහොම වුන ඒවා තිබ්බා. කොටින්ම කිව්වොත් හරක්ට...
  14. ^Night Fury^

    Shanelle Charuki

    දන්න ලබ්බ තමයි. යකෝ මේකි බෝර්න් රිච්. තාත්තා ලොකු ලෝයර් කෙනෙක් පට්ට සල්ලියක් තියෙන්නේ. වැකේශන් වලට යන්නේ පිටරට එහෙම ඩුබායි යුරෝප් එහෙම. ඔය කොලෑබ්ස් වලට ගහන ෆොටෝ උඹ දකින්නේ. ඒකි වෙනම ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් ඩිවලොප් කරනවා කියලා තිබ්බා.
  15. ^Night Fury^

    පින්කි ඉන්ජේට මීක් මීක් කියයි

    ඕන්න බලපන් ඕකා හෑවම ගහන බයිලේ ආයේ ගහයි ආවම. ඕක ප්ලෑන් කරලා කරේ වයිරල් කරන්න. පේනවානේ උඹලා දැන් ත්‍රෙඩ් එහෙමත් දාගෙන ඒ ගැන හොයනවා. මට කරගන්න ඕන වුන දේ වුනා. උඹලා මෝඩයෝ වගේ දැන් ඒ පස්සේ දුවනවා. එකම තැටිය තමයි ගහන්නේ. :rofl:
  16. ^Night Fury^

    මත්පැන් දන්සැලක් නිරූපණය කළ තරුණයින් මතක ද?.. සිදුවූ දේ මෙන්න

    වෙන්න පුලුවන්. වෙන කේස් එකක් අල්ලලා දාපු වෙලාවක අර තුවක්කුවේ සීන් එකත් ඇවිත් ඒක විතරක් උලුප්පලා කිව්වා වෙන්නත් පුලුවන්. සෙල්ලම් තුවක්කුවක් අඳුනගන්න බැරි වෙන්න නම් බෑ. නමුත් අමුතු ඇටේනේ මේක. පොල්ගෙඩි 2 හොරකම් කරාට අවුරුදු 2ක අත්හිටවූ සිරදඬුවම් නියම කරලා මිනීමැරුම් කරල හිරේ ගියාම ජනාධිපති සමා...
  17. ^Night Fury^

    මත්පැන් දන්සැලක් නිරූපණය කළ තරුණයින් මතක ද?.. සිදුවූ දේ මෙන්න

    ඇයි අර මේ ලඟදි පෙන්නුවේ නිව්ස් වලට සෙල්ලම් තුවක්කුවක් ලඟ තියාගෙන ඒක සෙල්ලම් කියලා දන්නේ නැතිව පොලිසිය ඌව ඇරෙස්ට් කරලා අවුරුදු 3ක් ද කොහෙද හිරේ හිටි සීන් එකක්. අන්තිමට ඌව නිදහස් කරාලු ෆොරන්සික් එකෙන් ඒක සෙල්ලම් එකක් කීවම. ඔන්න ලංකාවේ පොලිසිය.
  18. ^Night Fury^

    ගේම් දීලා සල්ලිකාරයො වෙච්ච එවුන්.

    අපේ ගෙවල් පැත්තෙ නම් ඉන්නවා දඹුල්ලේ ඉඳලා ආව පොරක්. එද්දි කිසි දෙයක් තිබ්බේ නෑ. ඇවිත් ගෑණියෙක් බැඳගෙන ප්ලාස්ටික් පිඟන් අනන් මනන් හදන සබ් එකක් සෙට් කරගත්තා. තාමත් කරන්නේ ඒක. හැබැයි තට්ටු 4 ගෙදරකුයි, V8, TX, Audi, BMW 520D එකකුයි තියෙනවා. එහෙම ලොකුවට ප්‍රොඩක්ශන් එකක් යන්නෙත් නෑ. සල්ලි ඉතින් කොහෙන්...
  19. ^Night Fury^

    Ammai duwai set una

    No contents