ඔව්... මම කියන්නෙත් වෛරයක් ඇති වෙන්න විදියක්ම නෑ කියල තමයි. ඒත් සමහරුන්ට දුකක් ආවාම ඒක දරාගන්න අමාරුයි... ඉතින් ඒක වෛරයකින් පිට කරන්න හදනව... දැකල ඇතිනෙ සමහරු අඬනකොට ලඟ තියෙන දේවල් පොලේ ගහනව එහෙම... එකිනෙකාගෙ හිත් එක එක විදියයි... දරා ගැනීමේ ශක්තිය වෙනස්... මුල ඉඳලම ආදරේ හරියට තේරුම් අරන් ආදරේ...