:(:sorry::( මම දන්නෑ ඔබ කියන්නෙ මම දාපු නන්දා මාලිනීගෙ ගීත ගැනද කියල නම්... මටත් ඒව හම්බ උනේ මගෙ යාළුවෙකුගෙන්. එයාගෙ USB එකේ තිබිලා. (මම් ඉන්නෙ කුවේට් වල) මම දන්නෑ ඒක අළුතෙන් පිට කරපු CD එකක්ද කියල නම්. ඒකෙ තිබුනෙ චිත්‍රපට ගීත වගයක් නිසයි මම විස්තර ටිකත් එයාගෙන් ඉල්ලගෙනම මෙතන දැම්මෙ... සමාවෙන්න...