1. isurueka

    ඔබ ජවිපෙට ඡන්දය නොදිය යුත්තේ ඇයි..(රෙප් කපා

    හලෝ ලොල්සන් මේ එකවුන්ට් එකෙන් ගොඩ කාලෙකට පස්සේ ලොග් වෙලා :rofl: ව්‍යවස්ථාවේ මොන වගන්තියේද බං එහෙම දෙයක් කියල තියෙන්නේ? :lol:
  2. isurueka

    [Knowledge] Google බැලුන්.

    :rofl::rofl::rofl:
  3. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඕක රේස් කරොත් බොඩිය හැලෙයි :rofl: ඔව් ඔව් හරිඳුවා කිව්වා මට SLIIT එකෙන් කෙල්ලෙක් සෙට් කරලා දෙන්නම් කියල :P
  4. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ගෞරවය සහෝ ගෞරවය :rofl: අන්න ඒකනේ නැති තැන DX එක කොහොම රේස් වෙනවා ඇද්ද?:rofl:
  5. isurueka

    EK Married Club-16

    එනවනම් පොඩ්ඩක් කලින් කියපන් :P සහෝට අසහනේද?:sorry:
  6. isurueka

    ගෝටා

    දැන් මඩ මඩ ගාගෙන එයි :lol:
  7. isurueka

    ගෝටා

    මොකක්ද බං මඩ? උසාවියේදී ඉදිරිපත් වෙච්ච කරුණු මේවා :P පොලිසිය කලින් කිව්වා වගේ රිය අනතුරක් නෙවෙයි මේක කියල දැන් ඔප්පු වෙලා තියෙන්නේ බබෝ :rofl: ඔව් රාජපක්ෂලාගේ මඩ නම් කොච්චර හෙදුවත් යන්නේ නෑ තමයි :rofl:
  8. isurueka

    [Knowledge] Google බැලුන්.

    පුද්ගලික විස්තර විකුනන්නේ නැහැ කියලයි මම කිව්වේ......ඒ කියන්නේ උන් ගාව තියන user data පිටට විකුනන්නේ නෑ :yes: adwords එකෙත් අපේ ඩේටා හැන්ඩ්ල් කරන්නේ google එකෙන් ඒවා advertisement එක දෙන පාර්ශවයට ලැබෙන්නේ නැහැ කියන එකයි මම අදහස් කරේ......ඒ ඩේටා පාවිච්චි කරනවා ad target කරන්න :yes: ඔව් ඉතින්...
  9. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒ කිට්ටුව අන්ද විද්‍යාලයක් තියනවද?:baffled:
  10. isurueka

    EK Married Club-16

    ඔව් යකා ඕස්ට්‍රේලියාවේනේ බයවෙන්න දෙයක් නෑ :P
  11. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එහෙනම් බයික් එකට ලේලන්ඩ් මූණක් තියමු :cool:
  12. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපොයි :sorry: මූ එහෙම එකෙක් කියල මම නම් හිතුවේ නෑ :sorry:
  13. isurueka

    [Knowledge] Google බැලුන්.

    හැමෝම data එකතු කරනවා ads පෙන්නන්න.......අලුත් windows 10 පවා ඒක කරනවා :yes: එහෙමයි කියල උන් අපේ ඩේටා එකතු කරලා වෙන අයට මෙන්න හෙලයාගේ ඩේටා කියල විකුනන්නේ නෑ......තැනගේ advertising ටාගට් කරන්න පාවිච්චි කරනවා මිසක් :yes:
  14. isurueka

    EK Married Club-16

    දුවව ගෙට ගනින් නැන්දේ :shocked:
  15. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේක ලංකාවනේ :yes:
  16. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    වැකුම් හෝන් ඕනේ උන එකානේ :rofl:
  17. isurueka

    ගෝටා

    ඔව් පාතාලයෝ ඇල්ලුවට අර තජුදීන් මරපු මිනි මරුවා අල්ලන්නේ නැතුව කේස් එක යට ගැහුවේ මොකද දන්නේ නෑ :P
  18. isurueka

    චම්පික කෝ මේ Champika

    ignored නම් quote කරේ මොකද?:rofl::rofl::rofl:
  19. isurueka

    EK Married Club-16

    :eek::eek::eek:

    No contents