1) උඹ ඔය කියන අවදානම් ඔක්කොම දැනටත් SLT හෝ මොන යම් ISP කෙනෙක් එක්ක internet යන ඕනෙම කෙනෙක්ට තියනවා අලුත් දෙයක් නෙවෙයි........internet කියන්නේ මහපාර වගේ ඒකෙ තමන්ගේ ආරක්ෂාව සලසා ගන්න එක තමන්ගේ වැඩක් මේක කොහෙත්ම loon එකට අදාළ මාතෘකාවක් නෙවෙයි........තමන් internet හරහා sensitive දෙයක් කරනවා නම් SSL...