1. isurueka

    EK Married Club-16

    ඔව් බං ඔහොම මීටර් හදන බවක් මම දැනගෙන හිටියෙත් නෑ :baffled:
  2. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ඉතින් නමේම තියෙන්නේ :P පැන්ඩෙක් මොකෙක් හරි එක්ක ක්‍රොස් වෙලා හැදිච්ච එකක් :yes:
  3. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බේබි ක්‍රීම් වල බලේ :shocked: නිකන් හරකා දක්කනවා වගේ තියෙයි :rofl:
  4. isurueka

    EK Married Club-16

    අර හරිඳුවා කියපු අනිත් ජාතියේ මීටර්(ස්ටෙපර් මෝටර් තියන) වල නම් එහෙම කරන්න ඕනේ නැතුව ඇති මම හිතන්නේ එල එල DH මීටර් වර්ක්ස් :P
  5. isurueka

    Call Blocker App help

    බලන්න ඇන්ටි මූ ඔයාව බ්ලොක් කරන්න ක්‍රම හොයනවා :rofl:
  6. isurueka

    EK Married Club-16

    නිකන් ඔය මීටරේටම ගැලපෙන්න calibrate කරනවා වගේ වැඩක් නේද ඕක?
  7. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    මම ඒත් බැලුව මොකක්ද මේ කියල :lol:
  8. isurueka

    EK Married Club-16

    ඇයි කෝප්පෙට දාන්න ලොකු වැඩියිද?:confused: කොහොමද උඹ හදන්න යන්නේ?
  9. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    නෑ නෑ යකුනේ ඔය ස්පීඩ් පුටා බඳින්න ඉන්න ගෑනු ළමයා :yes: අරූ පියාමැස්සගේ පිටේ කස සංදර්ශන පවත්වනවා මෙයා ස්කූටරේ පිටේ කස සංදර්ශන පවත්වනවා :yes:
  10. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    මොකද ටොමෝ VM එකක් ගහල මකල තියෙන්නේ?:confused:
  11. isurueka

    EK Married Club-16

    ඕවගේ ස්ටෙපර් මෝටර් නෙවෙයිද බං තියෙන්නේ?:confused:
  12. isurueka

    EK Married Club-16

    ආ යකෝ :) මොකක්ද බං අර මීටරේට කරේ :rofl:
  13. isurueka

    රට_හදන_අපේ_කාලේ_වීරයෝ

    ගිය පාර මහින්දානන්දගේ තේමා පාඨය මතක විදිහට "අපිට ආනන්දයක් වූ මහින්දානන්ද" වගේ එකක්..........හැබැයි අපරාදේ කියන්න බෑ ඇවිත් කිව්වා වගේම රටටම ආතල් (ආනන්දයක්) දීල තමයි ගියේ :lol:
  14. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    IGI compatibility test කරනවලු කියන්නේ :lol:
  15. isurueka

    Call Blocker App help

    ඉතින් call divert කරපන්........divert free නේද?
  16. isurueka

    EK Married Club-16

    :eek::eek:
  17. isurueka

    මහින්ද, නන්නත්තාර නොවී සිටීමට නම්.......

    ඇයි රනිල් මරපු අය ගැන විතරද ඔයාල කතා කරන්නේ?:rofl:
  18. isurueka

    Call Blocker App help

    not reachable කියල කියන එකක් නම් හොයාගන්න නම් බැරි වෙයි :dull:
  19. isurueka

    සුජීව(තබා හොරා )ඊයේ නැව නෑමක්

    එහෙම මොකක්හරි තමයි වෙන්න ඇත්තේ :lol: සිරාවට බං අපි නොදන්න මහින්දානන්ද :lol:

    No contents