1. noone

    මෙතන on board කියන්නෙ මොකක්ද

    godak entry level laptop wala built in memory thiyanawa upgrade karanna puluwan ewath thiyanwa beri ewath thiyanawa. Acer, Asus wage laptop wala thamai wediyenma enne samagara ewa bios walin disable karanna puluwan fault unoth Aduwata loku company walin gewanna dena laptop hodata balala ganna one
  2. noone

    විදුලි බිලේ SMS පණිවුඩය ගැටලු රැසක් නිර්මාණය කරලා

    අපිට වඩා ඉස්සරහින් ඉන්න සිංගප්පුරුව වගේ රටවලත් තාම බිල් එක එනවා අපේ උන් ඉස්සල්ලම කරන්නේ රබුටන් ගහ කපන එක වාහනේ ගන්න, ගහේ ගෙඩි ටික විකුණන එක අමතක වෙලා
  3. noone

    Suzuki Stingray Lug Nut Case

    service karana thenin galewwa. alloy wheel eka poddak damage una peya 2k withara giya galawanna
  4. noone

    Suzuki Stingray Lug Nut Case

    mageth kalin wela sehena gemak deela kapala gelewwe. alloy wheel ekath damage una machine eken thada karanna hoda nehei kiyala thamai kiwwe
  5. noone

    කෙල්ලට ෆයර් වෙලා...

    බස් එක තියෙන්නේ ඕක ඇතුලෙද?
  6. noone

    නියමිත කාල සිමාවේ එන්ජින් ඔයිල් මාරු කරන්න!

    mobil 0w20 Sludge wenawa. දුවන්නේ නැතිව මාස 6ක් 7ක් තිබ්බොත්. මගේ wagonr එකේ උනා.කොරෝනා කාලේ දුවන්නේ නැතුව ඉදලා අත්දැකීමෙන් කියන්නේ. අනික 10000 km දුවන්න පුළුවන් කියලා තිබ්බට 8000න් වගේ මාරු කරන්න ඕනේ
  7. noone

    Win10 for i3 3rd gen laptop

    Cash On Delivery ne. location koheda? ------ Post added on 1689769106
  8. noone

    Win10 for i3 3rd gen laptop

    Shop eka thiyenne kadawatha
  9. noone

    Win10 for i3 3rd gen laptop

    win 10 danawa nam SSD ekak danna 4GB ddr3 thiyanawa 12800 - 2500ta dennam 3m warranty
  10. noone

    Car Battery help

    start wenne nethi welawata voltage check karanna. start karaddi voltage check karanna
  11. noone

    නයි දිලිත්ගේ, නයි අරුණේ, කැළණි පාලමේ ඇණ ගැලවීමේ කතා වස්තුව ..!

    CCTV camera හොරකම් කරන්නේ කොහොමද බං 24/7 මොනිටර් කරනවා කිව්වේ කලින්
  12. noone

    ජපානයෙන් අලුත් පළතුරක් ... ‘Lemon Melon’

    ඊට කලින් ඉදන් අපේ උන් වට්ටක්කා වලින් smack හැදුවේ
  13. noone

    JBL Go3 එකකට බැටරියක් ඕන..

    original JBL ekak newei meka. oya battery eka Polak ekethiyanawa
  14. noone

    Naughty Pyjama Night | නෝටි පිජාමා නයිට් @ රාජගිරිය

    හාමුදුරුවරු 30000 කෑලි ගහද්දි කොටුවේ කෑලි උස්සන් යන්න ලැජ්ජ නැද්ද තොපිලට
  15. noone

    සෞඛ්‍ය ගැටලුව FB දැමූ ටීචර් පසුපස පොලීසිය පන්නයි...

    අම්මෝ දැන් මතක් උනේ මේ ලගදී මගේ යාලුවෙක් ආවා ඔය CD එකක් අරගෙන එකත් empty යකෝ උගෙත් බය්පාස් එකක් කරන්න කියලා
  16. noone

    ⛔️ නින්දෙන් ඇවිදින කෙනෙක්ට මාලදිවයිනේ සංචාරයක් යන එක සුදුසු ද?

    කැමරාවක් හයිකරගෙන හිටපන් ඇගේ. උදේට මැරිච්ච විදිහ හොයාගන්න ලේසියි
  17. noone

    Questions කාර් බොඩි වොෂ් 600/=

    it depend on his profession

    No contents