1. noone

    kotuwe parrking koheda ban thiyenne

    mama namgodak welawata Railway Station eketh danawa.
  2. noone

    පොඩි ට්‍රික් එකක් අහු උනා කලුවෝ

    den aluth router wala repeater mode kiyala ekak thiyanawa ekenuth ohoma connect karanna puluwan
  3. noone

    windows install help

    Install RST driver Or Disable UEFI Boot and disable RAID
  4. noone

    මෙක යුස් කරන අය ඉන්නවද?

    AC ekaka normal temperature ekata awata passe idle weda karnne eken karanne uta ona widihata ac eka control karana eka
  5. noone

    පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

    රටින් බිත්තර ගෙනත් දුන්නු එකට ප්‍රතිඋපකාරයක් විදිහට ලු අඩු කරන්නේ.නැත්තන් අඩුකරන්න පුළුවන් වාතාවරණයක් නැහැලු
  6. noone

    No more drunk driving.

    අරක්කු බිලා ගියොත් තමා අවුල්. වොඩ්කා ගහලා ගියාට අවුලක් නැ
  7. noone

    මාලයක් කැඩුවා කියා හෝටලයක කෑම ගද්දී පොලිසියෙන් උස්සන් ගිහින්..

    අපේ පැත්තෙ කොල්ලෙක්. ශේප් එකේ ඉන්න ඩයල් එකක්
  8. noone

    SSD එකක් ගන්න

    LEXAR 1TB dennam 18500 NM620
  9. noone

    computer rapair shop

    Shop ekak nam thiyanawa mokakda case eka?
  10. noone

    Ali Express Problem

    අලි එකෙන් ඔර්ඩර් එකක් දැම්ම ගිය මාසේ 29. ඩිලිවර් කරන්නේ නැතුව ඇද ඇද ඉදලා රිෆන්ඩ් කළා අද අයි බං එහෙම කරන්නේ. උන්ට කම්ප්ලේන් එකක් දාන්න බැරිද ඩොලර් එක 300ට අඩුවෙන් තියෙද්දී දැම්මේ දැන් 320ක්
  11. noone

    Password එකක් නැතුව password protected windows PC එකකට ලොග් වෙමු

    ඔච්චර දුක් විදින්න ඕනේ නැ. SAM එඩිට් කරන පොඩි සොෆ්ට්වෙයා කෑලි ඕන තරම් තියනවා
  12. noone

    ලොතරැයි මාෆියාව

    අවුරුදු 15කින් විතර ටිකට් එකක් අරන් නැති මම
  13. noone

    එයත් ගියා.. 😥

    අපේ ගෙදරට උඩ ගෙදර පුසියෙක් ඉන්නවා. ඌ පැටවූ දාලා ඌම කනවා
  14. noone

    අඩු ගානට පැට්‍රොල් ගහන්න අද polin

    95 වැඩිවෙලා යකොව්
  15. noone

    වාහන මිල අඩු වෙයිද ?

    සාමාන්‍ය මිනිස්සු දැන් වාහන ගන්නවා අඩුයි.මොකද ලිඉසින් රේට් වැඩි නිසා ඔක්කොම වාහන ගන්නේ බයින් ඇන්ඩ් සෙලින් කාරයෝ. ඉතින් උන්ට ඕනේ වාහන ගෙන්න දෙනවා කියලා කුණු කොල්ලෙට වාහන ගන්න එක
  16. noone

    Axio WXB එක උස්සපු ටූල් එක

    දැන් බලන් යනකොට spare key එකක් program කරන එක හෙන බයානක වැඩක් නේද? උන් ගාව කී ෆයිල් එක තියාගෙන ඕන ගේමක් ගහන්න පුළුවන්
  17. noone

    Kadawatha BYOB

    Makola Nam thiyanawa Sunfoods, Hungrill thawa 3k wage thiyanawa, Kadawatha Everest (No BYOB) Ragama CASA (BYOB),
  18. noone

    මත්ද්‍රව්‍ය පාවිච්චි කරන උන් වරෙවු බලන්න . පොඩි උන් දුප්

    ඉස්සර කට්ටිය හෙයා ජෙල් දියකරලත් ගැහුවා
  19. noone

    මේ දැන් තලවතුගොඩ හේමාස් එකේ පාකින් එකේදි මගේ කාර් එක නැති වෙලා තියනවා.

    GPS හයි කරන උන්ට හොද කලක් උදාවෙන්නයි යන්නේ සිරිලන්කන් තියරියෙන් කියන්නේ

    No contents