හවස 3 ඉදන් පහුවදා උදේ 10.30 වෙනකන් පෝලිමේ ඉදලා තෙල් ටික ගහ ගත්තා
මුලින්ම බියර් එකක් තියාගෙන ගැහුවා. දවල්ට කාලා නැති නිසා වයිෆ්ට කියලා කෑම එකක් ගෙන්න ගත්තා
වයිෆ් සහ පොඩි එකායි දෙන්නම වාහනේ හිටියා රෑ 10 වෙනකම්
උන් දෙන්නා ලැප් එකෙන් ෆිල්ම් බැලුවා ඒ වෙනකන්, මම පාරෙ අනිත් උන් එක්ක චැට් එකක් දාගෙන...