1. Spade VII

    ඔෆිස් දුක...

    නෑ සහෝ... අද අලුත් තැනක ජොබ් එකට ගියා..මාර බෝරිං වෙලා ලිව්වෙ...
  2. Spade VII

    2014 Feb 10 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    අලුත් තැනක ජොබ් එකට ගියා... මාර බෝරිං බං ... හිත නිවෙන්න සිංදුවක් දීපංකො...
  3. Spade VII

    ඔෆිස් දුක...

    කැරකෙන්න පන අදින හුලං පෙත්ත... මහ දවල් ගිනි රස්නෙට කර වෙච්ච තණකොළ.. හතර වටේටම මූසල නිස්කලංක කාමරය.. මම අද පන ඇද ඇද මල මිනී කනත්තක...
  4. Spade VII

    ඔෆිස් දුක...

    කතා බහ නැති මිනිස්සු, තේ උගුරක් බොන්න වෙලාවක් නැති.. හාෆ් ශීට් පොඩි කර කර.. පේපර් බින් පුරවන.. මට ජීවත් වෙන්න හුස්ම ඇති වේද? තවදුරටත්... මේ වගේ අමනුස්ස හිර ගෙදරක...
  5. Spade VII

    ඔෆිස් දුක...

    දස අත බලන හැම විට... සුදට හුරු ලා දම් පාට බිත්ති.. ටියුබ් ලයිට්..එල්ලෙන ෆයිල් ටැග්.. පිරුනු චාට් කටු සටහන්... අවුල් වෙන්න ඔන්න මෙන්න පඹ ගාලක වයර්.. යූ පී එස් ,ටැලිෆෝන් , ෆැක්ස්.. යන්තර දෙකක් හුස්ම නොගෙන එන්ටර් කරන දත්ත එක්සෙල්.. ප්ලේන්ටියක් බීලා ඉගුරු දාපු, මම තනියම අමු සොහොනක.....
  6. Spade VII

    නාමල් මල්ලී වෙත ලියමි..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  7. Spade VII

    නාමල් මල්ලී වෙත ලියමි..

    නාමල් බේබි මල්ලී වෙත ලියමි.. ලංකාවේ මිනිස්සු මාර කුහකයි මල්ලි. සතෙක් සර්පයෙක් කාලා හරි වෙන මිනිහෙක්ට හොඳක් වෙනකොට අපේ උන් දත්මිටි කනවා. පැහැදිලි ඊරිසියාව මල්ලි. උඹ ඕවා ගනන් ගන්ඩ එපා. රට්ටු ඔහොම තමා…. උඹ නීති විභාගෙ හොරට ලීවාලු ! ඉතින් මොකද නේද ? හොරට හරි ලියලා උඹ දැන් පට්ට නීතිඥයෙක්නෙ නේද...
  8. Spade VII

    what is your 2nd favorite cricket team ??

    any team against india... nowadays NZ
  9. Spade VII

    Spoken English Group

    aa....is that only english???
  10. Spade VII

    ඉන්ටර්විව් එකට මුහුන දෙමු...

    පිස්සුද බං.. උබට ගැලපෙන විදියට හදා ගනින් මේ උත්තර බලලා...
  11. Spade VII

    2014 FEB 6 - ElaKiri Radio! Sihina Nimnaya with kandyan

    සද කැන් වැසිලා සිංදුව දීපංකො.... මම දාපු ත්‍රෙඩ් එක... http://www.elakiri.com/forum/showthread.php?t=1599102
  12. Spade VII

    ඉන්ටර්විව් එකට මුහුන දෙමු...

    10. Do you have any questions? අන්තිමටම අහන ප්‍රශ්නෙ...මේ වගේ එකකට අහන්න ප්‍රශ්න ටිකක් හදා ගෙන පලයං....සුදුසු ප්‍රශ්න කීපයක් අහපං...මේ වගේ... 1.How would you describe a typical week/day in this position? 2.Is this a new position? If not, what did the previous employee go on to do? 3.How would...
  13. Spade VII

    ඉන්ටර්විව් එකට මුහුන දෙමු...

    9. Why should we hire you? අන්තිමේ කොර ගන්නම දෙයක් නැති උනාම අහන එකක් මේ... මේක හෙන දරුනුයි... මේ වෙලාවෙ උබ හොදට වැඩ පෙන්නන්න ඕන වෙලාව.... උබට පුලුවන් අහන උන්ට රෙවෙන්න ටෝක දෙන්න මේක තමයි වෙලාව....මචං මම ඉන්ටව් ඕන තරම් ගිහිල්ලත් තියනවා...ඉන්ටව් පැනල් වල ඉදලත් තියනවා...මේක සටනක්...උබ කටින් ගහලා...
  14. Spade VII

    ඉන්ටර්විව් එකට මුහුන දෙමු...

    8. Have you ever had a conflict with a superior or colleague? How did you handle it? කාට උනත් ඉවසීමේ සීමාවක් තියනවනෙ... අපිට උනත් මල පැනල තියනවා කවදා හරි.... මේ වගෙ තැනකදි එහෙම වෙලා නෑ කියල බොරු කිව්වොත් අනිවා උබේ පාර පස්සෙ පන්න පන්න ප්‍රශ්න අහල උන් උත්තරේ ගන්නවා...ඒක නිසා ගොඩ දා ගනින් මේ...
  15. Spade VII

    ඉන්ටර්විව් එකට මුහුන දෙමු...

    ඔක්කොම එක දිගට ටයිප් කරන්න අමාරු නිසා ටික ටික දාන්නෙ...සොරි වෙන්න ඕන... 7. What are your salary expectations? අපි හැමෝම අනා ගන්න තැන... අපිට ගාන කියන්නත් බෑ...කුනු කොල්ලෙට රස්සාවට ගනීද දන්නෙත් නෑ.... සාමන්යෙන් අපි යන රස්සාවට කෝල් කරන ඇඩ් එකේ දානවා වැටුප...එහෙම නැත්නම් සාමන්යෙන් මාකට් එකේ දෙන...
  16. Spade VII

    ඉන්ටර්විව් එකට මුහුන දෙමු...

    මෙන්න ඊලග එක... 6. What are your weaknesses or areas you would like to improve? බොහොමපරිස්සමින් උත්තර දෙන්න ඕන... හැම එකාටම මොකක් හරි වීක් පොයින්ට් එකක්තියනවා.... තරහ යනවා, සල්ලි වියදම් වෙනවා වගේ ගොං පාට් දාන්න එපා... ප්‍රොෆෙශනල් උත්තරයක් දීපන් ඒක හදා ගන්න ට්‍රයි කරන විදියත් එක්කම...මෙන්න මේ...
  17. Spade VII

    ඉන්ටර්විව් එකට මුහුන දෙමු...

    ඉන්ටර්විව් එකට මුහුන දෙමු... රස්සාවක් කියන එක අද කාලෙ කොල්ලෙකුට ඕනම දෙයක්... :yes::yes::yes::yes: සාමන්යෙන් ගොඩක් ඉන්ටවිව් වල අහන කොමන් ප්‍රශ්න තියනවා... :confused::confused::confused: ලොකු කම්පිටිශන් එකක් තියන ජොබ් එකකට අනා ගන්නෙ නැතුව බේරෙන්න පුලුවන් පොඩි පොඩි උත්තර තියනවා...:):):):) තමන්ටත්...
  18. Spade VII

    legend

    පට්ට කතාවක්... මේක හදල තියෙන්නෙ american civil war1 සහෝදරයො 8 දෙනෙක් ගෙ සොහොනක් දැක්කම පස්සෙලු..... මේකෙ කතාව නම් world war2 කාලෙ...මාර ලස්සනයි...
  19. Spade VII

    JVP+UNP+UPFA+Fonseka

  20. Spade VII

    legend

    මෙතෙක් බිහි වූ හොදම සත්‍ය කතාව මේක.... මාර ෆිල්ම් එකක්... ස්පිල්බර්ග්ගෙ... මේක ඇත්ත කතාවක්... Oskar Schindler කියන නාසි ව්‍යාපාරිකයගෙ ජීවිත කතාව..

    No contents