නාමල් මල්ලී වෙත ලියමි..

Spade VII

Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    නාමල් බේබි මල්ලී වෙත ලියමි..

    1511919_408574109289368_322963266_n-720x340.jpg

    ලංකාවේ මිනිස්සු මාර කුහකයි මල්ලි. සතෙක් සර්පයෙක් කාලා හරි වෙන මිනිහෙක්ට හොඳක් වෙනකොට අපේ උන් දත්මිටි කනවා. පැහැදිලි ඊරිසියාව මල්ලි. උඹ ඕවා ගනන් ගන්ඩ එපා. රට්ටු ඔහොම තමා….

    උඹ නීති විභාගෙ හොරට ලීවාලු ! ඉතින් මොකද නේද ? හොරට හරි ලියලා උඹ දැන් පට්ට නීතිඥයෙක්නෙ නේද ? උඹට බනින වෙලාවේ උන්ටත් බැරිද හොරෙන් ලියලා හරි කොපි කරලා හරි විභාගවලින් පාස් වෙන්ඩ. ඒ වගේ සුපිරි පහසුකම් තියෙන ආශ්චර්යමත් දේශයක ඇයි මේ විදිහට උඹ වගේ අහිංසකයින්ටම බාල්දි පෙරළන්නේ ? වෙන මොකක්ද ඉතින්…. උන්ට බැරිකම !

    උඹේ කඩවසම් රූපෙට වශීවෙලා කිරි අම්මලයි ඇන්ටිලයි අක්කලයි නංගිලයි දුවලයි අත දිග ඇරලා උඹට ඡන්දෙ දීලා උඹව මන්ත්‍රී කෙනෙක් කළා. ඒ ජනාධිපති තාත්තා හින්දද ? නෑ ! උඹ අපේ රටට ඕනම කරන සුපිරි භාණ්ඩයක් හින්දා.
    ඊට පස්සේ උඹට තිබුණා ඇමතිකමක් ගන්ඩ. උඹ ගත්තද ? නෑ ! අඩුගානේ නියෝජ්‍ය ඇමතිකමක්වත් ?

    ඒත් නෑ ! උඹට තිබුනේ ඊට එහා ගිය පොදු අරමුණක්. මුළු ලංකාවෙම ඉන්න හැම දුප්පතාටම සේවය කිරීමේ මාරාන්තික උණ උඹට තිබුණා.
    ඒ හින්දා උඹට ලැබෙන්ඩ තිබුණ ඇමති පට්ටම්වලට රිදෙන්ඩම පයින් ගහලා උඹ මුළු ශ්‍රී ලංකාවම ආවරණය කරන්ඩ හිතුවා.
    හම්බන්තොට ඉන්න උඹ කොළඹ ගැනත් හොයනවා. දෙහිඅත්තකණ්ඩිය ගැනත් හොයනවා. රටේ හැමතැනම ඇවිදිනවා.
    එහෙව් උඹ……කිලෝ මීටර් දහස් ගනන් දුර ඈත දුෂ්කර ගම්මානවල ජීවත් වන අහිංසක දුප්පත් මිනිස්සු බලන්ඩ උඹ යනවා. උඹට නාස්ති කරන්ඩ කාලයක් නැති හින්දා උඹට ලැබෙන සොච්චම් මන්ත්‍රී පඩියෙන් වියදම් කරලා හෙලිකොප්ටර් කුලියට අරන් උඹ යන්නේ.
    මොකද තාත්තා දෙනවා කියලද ? මේ ලංකාවේ ඉන්න ගොන් හැත්ත උඹට හයර් එකේ කුළියවත් ගෙවනවද ? නෑ ! හෙලිකොප්ටරෙන් බැහැලා උඹව එක්ක යන්ඩවත් එක බල්ලෙක්වත් එන් නෑ කියලා උඹ දන්නවා.
    නොදන්න පළාතක ආටා එකකින් යන්ඩ ගියොත් උන් උඹව හූරාගෙන කාලා සාටකෙත් ගලවගන්නවා කියලා උඹ දන්නවා. ඉතින් උඹ කාටවත් කරදර නොකර අමර කට්ටක් කාලා කොළඹ ඉඳන්ම උඹේ කාර් කටු දෙක තුන ගෙන්වා ගන්නවා.
    ඒ තමයි පට්ට ඇත්ත. ඒත් ලංකාවේ ඉන්න හොරිකඩයෝ ඒකටත් උඹට කියන කතන්දර.

    සැලෙන්ඩ එපා මල්ලි… ඕවා ඔහොම තමා.
    ලංකාවේ ඉන්න මරි මෝඩ ජහමනයා මොනව කීවත් උඹ ගනන් ගන්ඩ එපා.
    කලන්තෙ දාලා වැටෙන්ඩත් එපා. තව අවුරුදු 6 ක් විතර කට්ට කාගෙන හිටපන්කො.
    තාත්තා ගෙදර ගියාම උඹ තමයි ජනාධිපති. ආයේ නෝ කතා.
    ඊට පස්සේ අපි අර උඹට අරවා මේව‍ා කියන කුහක හැත්ත අල්ලලා ඉතියෝපියාවට පටවමු…
    මේ… මල්ලි…… උඹ ජනාධිපති වුනාම මාව උඹේ ලේකම් කරගනින් හොඳේ…… උඹට දෙකෝටියක් ජහ මනයාගේම පිහිටයි !

    මම,
    උඹට කඩේ යාම සඳහා ෂොපින් බෑගයක් සොයමින් සිටින
    ජගත් අයියා.

    source- Facebook
     
    Last edited:
    • Like
    Reactions: subash dushmantha

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹේ කඩවසම් රූපෙට වශීවෙලා කිරි අම්මලයි ඇන්ටිලයි අක්කලයි නංගිලයි දුවලයි අත දිග ඇරලා උඹට ඡන්දෙ දීලා උඹව මන්ත්‍රී කෙනෙක් කළා.

    :lol::lol::lol::lol:
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy

    උඹ නීති විභාගෙ හොරට ලීවාලු ! ඉතින් මොකද නේද ? හොරට හරි ලියලා උඹ දැන් පට්ට නීතිඥයෙක්නෙ නේද ? උඹට බනින වෙලාවේ උන්ටත් බැරිද හොරෙන් ලියලා හරි කොපි කරලා හරි විභාගවලින් පාස් වෙන්ඩ. ඒ වගේ සුපිරි පහසුකම් තියෙන ආශ්චර්යමත් දේශයක ඇයි මේ විදිහට උඹ වගේ අහිංසකයින්ටම බාල්දි පෙරළන්නේ ? වෙන මොකක්ද ඉතින්…. උන්ට බැරිකම !

    තව තියෙනවා නාමල් මල්ලී. ඔයා Air Force 1 exam 1කුත් පළවෙනි පාර Fail වෙලා, දෙවෙනි පාර අරලියගහ මන්දිරේ ඉදන්ම online ලියලා ලංකාවෙන්ම වැඩිම ලකුණු ගත්ත නේද? කාට ද ආඩම්බර... කෝ ඒ විභාග ශාලාධිපතියා?? තාම හැංගිලාද? ඌටත් සුදු වෑන් 1ක් යවමු හොදේ????
     
    hichi putha

    Member
    Dec 6, 2013
    49
    3
    0
    lol

    :lol::lol::lol::lol::lol::lol: