මේකත් මට කලින් කියන්න බැරි උනා. දැන් අපි වීසා වලට ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාම අපේ වීසා ඇප්ලිකේෂන් එක චෙක් කරන පළවෙනි කේස් ඔෆිසර් අපිට කෝල් කරනවා. ඒ වෙලාව විනාඩි 20ත් 30ත් අතර වෙන්න පුළුවන්. අහන්නේ අපේ මුල ඉඳලා දැනට වෙනකන් කරන දේවල්, ඇයි NZ වල ඉගෙන ගන්න යන්නේ ඇයි එහෙ ගියාම ඔයාට වෙන සෙත මොකක්ද, ඇයි...